Mata kiyanawada,
1 Modem ekakai router ekakai athara wenasa?
2 Router ekakaki Switch ekakai athara wenasa?
3 Router ekak thiyanakota Modem ekak nathiwa kohomada internet yanne?
* මොඩම් එක ඩේටා ලින්ක් ලේයර් එකෙහි පවතින අතර රවුටර් එක නෙට්වර්ක් ලේයර් එකේ පවතී.
*මොඩම් එක කුඩා පූමාණයේ නෙට්වර්ක් වලට භාවිතා කරන අතර රවුටර් එක පරිඝණක විශාල පූමාණයක් කියෙන ආයතන වලට භාවිතා කරයි
* මොඩම් එකට ඩේටා ලබා ගත හැකි වන්නේ දුරකථන ලයින් එකකින් වන අතර රවුටර් එකට කෙලින්ම ටවර් වලින් වුවද ඩේටා ලබා ගත හැකි වේ.
* මොඩම් එක පරිඝණයේ ඊදර්නෙට් පෝට් එකකට පමණක් සම්බන්ධ කලහැකි අතර රවුටර් එකින් වයිෆයි මෙන්ම පරිෂණක 2,4,6 කට සම්බන්ධ කළ හැකි වේ.
*මොඩම් එකෙහි නෙට්වර්ක් ආරක්ෂා කාරි බවක් නොමැති අතර රවුටර් එකට පෝට් කන්ෆිගර්රේෂන් මගින් වෙන වෙනම පෝට් අයි පී සදහා ආරක්ෂා කාරි වීධාන ලබා දීමට හැකිවේ.

Thanks machan. Mata hodata theruna. godak thanks.
උබ අහන්නෙ නම් ටිකක් සංකීර්න මාතෘකාවක්, වැඩිය කියවන්න ගියොත් මම දාන එවා උබට තියා මටවත් තේරෙන්නෙ නැති සරලවම කිව්වොත්... (ඔය අහන්නෙ සරල පැහැදිලි කිරිමක් කියලා උපකල්පනය කරලා)
සරලව..
1 Modem ekakai router ekakai athara wenasa?
Modem එකෙන් කරන්නෙ Analog Signal Digital වලට හරවන එක, Internet යන්න අනිත් කටයුතු ටික කරන්න Computer එකක් ඕන වෙනවා.
Router එකක් කියන්නෙ Modem එකකුත් එක්ක තව උපකරන ටිකක් එකතු කරලා හදන උපකරනයක්.
* මොඩම් එකක්.
* පොඩි Switch එකක්
* Web interface console එක්ක් තියෙන්වා නම් Web server එකක්,
* Firewall , FTP, SSH, DHCP, NAT, DDNS clientsවගේ ගොඩක් දෙවල් වල එකතුවක් තමයි Router එකක් කියන්නෙ.
2 Router ekakaki Switch ekakai athara wenasa?
Switch එකේ Modem එකක් නැ,
3 Router ekak thiyanakota Modem ekak nathiwa kohomada internet yanne?
පලවෙනි එකේ මම කිව්වා උත්තරේ.
Thanks machan. Mata hodata theruna. godak thanks.මේ කියලා තියෙන්නෙ ලෙසටම :![]()
good reply