මම දැනට NerWorx portable version එකක් පාවිච්චි කරන්නේ.මේකේ Features නම් හොඳයි වගේ..පෝටබල් වර්ෂන් එක කරදරයි වගේ ඒත්..ඕන් ඕෆ් කරන වාරයක් පාසා මේකේ ඩේටා යුසේජ් එක බැකප් කරන්න ඊස්ට්‍රෝ කරන්න වෙන එක අවුලක් නේ.
NerWorx වල install කරන වර්ෂන් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියමුකෝ මේකේ හොඳ නරක ටිකක්... පුලුවන් නම් දැනට පාවිච්චි කරන NerWorx ෆයිල් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්න.ලයිසන් කී එකත් තියෙනවා නම් හොඳයි



