උඹ ඇඟ හෙල්ලෙන වැඩ කරන්නේ නෑ නේද..? කාලා බීලා ඔහේ ඉන්නවා නේද..?
cholesterol චෙක් කර ගනින්
එක අවුලක් නැත්නම් එක පාරටම ඇඟ මහන්සි කරනකොට ඇඟට ඒක දරා ගන්න අමාරු සීන් එකක් ඇත්තේ.
පොඩි පොඩි වැඩ ටිකක් කරපන් ඇඟට ටිකක් දාඩිය දාන්න.
ගෙදර අතුගාන වැඩ වගේ ඒවා කරන්න අමාරු නම් Gym එකකට පලයන්. සෙට් එකක් එක්ක කරද්දී කම්මැලි ගතිය නැතිවෙලා යනවා.