neurologist specialist - හොද කවුද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    බර දෙයක් එහෙම ඉස්සුවොත් අත් ගැහෙනවා ..මහන්සිවෙලා කරන වැඩ කරන්න බැ ..අත් පය .ගැහෙනවා ..

    මට නිතරම tired ගතියක් දැනෙනවා ..කිසිම වැඩක් කරන්න කම්මැලි ..

    සමහර වෙලාවට කොච්චර කැවත් නිකන් ඇගට පන නැ වගේ ..

    හොද ස්නායු ඩොක්ට කෙනක් කවුද ඉන්නේ ..

    කියක් විතර යයිද පෙන්නන්න ..

    මම kalutara
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    government hospital එකකට යන්නද ,,නැත්නම් වෙනම ස්නායු specialist කෙනෙක් ලගට යන්නද ? වඩා හොද මොකද්ද ?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හොද ස්නායු ඩොක්ට කෙනක් කවුද ඉන්නේ ..

    කියක් විතර යයිද පෙන්නන්න ..

    මම kalutara

    government hospital එකකට යන්නද ,,නැත්නම් වෙනම ස්නායු specialist කෙනෙක් ලගට යන්නද ? වඩා හොද මොකද්ද ?

    මචන් මෙහෙමයි; මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි: හැබැයි උබ පුලුවන්නම් VP කෙනෙක්ට ව channel කරන්න; එය direct කරයි උබව. උබ කියන Symptoms සමහර heart patient ලාටත් තියනවා. එනිසා. බලමු තව අය කොමෙන්ට් දායිනේ
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචන් මෙහෙමයි; මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි: හැබැයි උබ පුලුවන්නම් VP කෙනෙක්ට ව channel කරන්න; එය direct කරයි උබව. උබ කියන Symptoms සමහර heart patient ලාටත් තියනවා. එනිසා. බලමු තව අය කොමෙන්ට් දායිනේ

    :yes::yes::yes: VP kenek mulin channel karala balanna bro.!

    eethanin ehata yanna unoth lankawe inna hondama Neurosurgeon kenek

    Dr. Sunil Perera
    Neurosurgeon
    The Central Hospital
    Colombo

    Dly

    Member
    May 14, 2011
    33
    1
    0
    machan horivila weda mahaththaya enawa kotahene sampakara hospital ekata senasuradawak era senasuradawak eya godak hodai snau rogawalata call karala yanna no:0777032324 /0777039324
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මචන් මෙහෙමයි; මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි: හැබැයි උබ පුලුවන්නම් VP කෙනෙක්ට ව channel කරන්න; එය direct කරයි උබව. උබ කියන Symptoms සමහර heart patient ලාටත් තියනවා. එනිසා. බලමු තව අය කොමෙන්ට් දායිනේ

    Nugegoda ceymed ekata call karpan,google karpan number ekata, normally 1500 wiatra yanwa channel karanda

    :yes::yes::yes: VP kenek mulin channel karala balanna bro.!

    eethanin ehata yanna unoth lankawe inna hondama Neurosurgeon kenek

    Dr. Sunil Perera
    Neurosurgeon
    The Central Hospital
    Colombo

    චැනල් කරන වෙනම තැන් තියෙනවද ..නැත්නම් චැනල් කරන්න හොස්පිටල් එකකටම යන්න ඕනෙද ?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    උඹේ අකුරු කැතයි ද?
    සියුම් දේවල් කරද්දී වෙව්ලනවා වැඩියිද?
    පවුලේ වෙන අයටත් ඕක තියනවද?

    Prof රංජනී ගමගේ හොඳයි. ආසිරි එකට එනවා.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    උඹේ අකුරු කැතයි ද?
    සියුම් දේවල් කරද්දී වෙව්ලනවා වැඩියිද?
    පවුලේ වෙන අයටත් ඕක තියනවද?

    Prof රංජනී ගමගේ හොඳයි. ආසිරි එකට එනවා.

    උඹේ අකුරු කැතයි ද?
    අකුරුනම් කැත නැ ..නිකන් ඉන්න කොට ගැහෙන්නේ නම් නැ .

    සියුම් දේවල් කරද්දී වෙව්ලනවා වැඩියිද?
    හැම වෙලේම වෙවුලන්නේ නැ ..මහන්සි වෙන වැඩක් කොරොත් ..උදේට කන්න පරක්කු උනොත් .මේක වෙනවා ..ගොඩක් වෙලාවට ...අගට පන නැති ගතිය ගැහෙන ගතිය ....

    පවුලේ වෙන අයටත් ඕක තියනවද?
    අම්මටත් ඕක තියෙනවලු බන් ..:(
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    උඹේ අකුරු කැතයි ද?
    අකුරුනම් කැත නැ ..නිකන් ඉන්න කොට ගැහෙන්නේ නම් නැ .

    සියුම් දේවල් කරද්දී වෙව්ලනවා වැඩියිද?
    හැම වෙලේම වෙවුලන්නේ නැ ..මහන්සි වෙන වැඩක් කොරොත් ..උදේට කන්න පරක්කු උනොත් .මේක වෙනවා ..ගොඩක් වෙලාවට ...අගට පන නැති ගතිය ගැහෙන ගතිය ....

    පවුලේ වෙන අයටත් ඕක තියනවද?
    අම්මටත් ඕක තියෙනවලු බන් ..:(

    doctor kenekta pennala balanna...VP or neurologist
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    හොද ස්නායු ඩොක්ට කෙනක් කවුද ඉන්නේ ..

    කියක් විතර යයිද පෙන්නන්න ..

    මම kalutara

    I think you got a Thyroid (TS4 Thyroxine) imbalance mate.

    Do a test for it first and see... all your symptoms are that of a low thyroid hormone problem it seems
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන් මෙහෙමයි; මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි: හැබැයි උබ පුලුවන්නම් VP කෙනෙක්ට ව channel කරන්න; එය direct කරයි උබව. උබ කියන Symptoms සමහර heart patient ලාටත් තියනවා. එනිසා. බලමු තව අය කොමෙන්ට් දායිනේ

    :yes::yes:

    hypothyroid wageda kohedo, vp kenek gawata gihilla inna
     
    Last edited:

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    චැනල් කරන වෙනම තැන් තියෙනවද ..නැත්නම් චැනල් කරන්න හොස්පිටල් එකකටම යන්න ඕනෙද ?

    Doc. Sunil Perera channel karanna nam hospital ekatama yanna oni machan.
     
    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    උඹේ අකුරු කැතයි ද?
    සියුම් දේවල් කරද්දී වෙව්ලනවා වැඩියිද?
    පවුලේ වෙන අයටත් ඕක තියනවද?

    Prof රංජනී ගමගේ හොඳයි. ආසිරි එකට එනවා.
    ado mage akuru kethai. sign ekath waradinawa ho gaala
    ow podi dewal karaddi atha wewlanawa
    ne katat ne