neurologist specialist - හොද කවුද ?

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹ ඇඟ හෙල්ලෙන වැඩ කරන්නේ නෑ නේද..? කාලා බීලා ඔහේ ඉන්නවා නේද..?
    cholesterol චෙක් කර ගනින්
    එක අවුලක් නැත්නම් එක පාරටම ඇඟ මහන්සි කරනකොට ඇඟට ඒක දරා ගන්න අමාරු සීන් එකක් ඇත්තේ.
    පොඩි පොඩි වැඩ ටිකක් කරපන් ඇඟට ටිකක් දාඩිය දාන්න.
    ගෙදර අතුගාන වැඩ වගේ ඒවා කරන්න අමාරු නම් Gym එකකට පලයන්. සෙට් එකක් එක්ක කරද්දී කම්මැලි ගතිය නැතිවෙලා යනවා.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    724
    665
    93
    පද්මා ගුණරත්න හොදයි. හැබැය් VP කෙනෙක්ට පෙන්නලා ඉදපන්