Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Never Celebrate Too Early
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා හමාරයි කිව් අය නිසා පී සී ආර් වැඩි කරගන්න බැරිවුණා

තම සංගමය යෝජනා කළ පරිදි නිවැරදි තාක්ෂණික යන්ත්ර ලබා දුන්නේ නම් දිනකට පී.සී.ආර් පරික්ෂණ 50,000ක පමණ ධාරිතාවක් සම්පුර්ණ කළ හැකිව තිබූ බවත් කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ රෝගය සම්පුර්ණයෙන් අහවර වූ බව හඟවමින් කටයුතු කළ නිලධාරින් නිසා පී.සි.ආර් ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාව අහිමිවූ බවත් සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

නිවැරදි තාක්ෂණය ලබාදුන්නේ නම් පැයකදී පී.සී.ආර් පරීක්ෂණ 90කට වඩා කළ හැකිව තිබූ බවද එම සංගමයේ

සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

විශේෂයෙන් සෞඛ්ය අමාත්යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ක්රියා කලාපය පිළිබඳව ගැටලු ගණනාවක් මතුවී ඇති අතර ඔහු වෛද්ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතළ අර්බුදයකට ලක් වෙමින් තිබෙන බව ද එහි සඳහන්ය. මේ වන විටත් මෙරට සියලුම රසායනාගාර පී.සී.ආර් පරික්ෂණ සිදු කරන්නේ සාම්ප්රදායික ක්රමයකට බවත්, ඒ හේතුවෙන් එක පරික්ෂණයක ප්රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාලයක් බලා සිටීමට තම වෘත්තිකයින්ට සිදු වී ඇති බවත් ඔහු එම ලිපියෙහි දක්වා ඇත.

මෙම උපකරණ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව මගින් පසුගිය අප්රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලබා දීමට නියමිතව තිබූ බවත්, එය ජූලි මාසය වන විට බිලියන 180 දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබියදීත් ඇතැම් නිලධාරින් කොවිඩ් අවසන් බව පවසා එම ආධාර භාවිතයට නොගත් බව ද එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියේ දැක්වේ.

මීට අමතරව රසායනාගාර සඳහා සැපයුම් පද්ධතිය අබඩව පවත්වා නොගැනීම, නව වෛද්ය රසායනාගාර විද්යා නිලධාරීන් 113 දෙනකු පත් කිරීම ප්රමාද කිරිම, රසායනාගාර විද්යාඥ කාර්ය මණ්ඩලය නිවැරදි ලෙස පත් කිරීමට නොහැකි වීම, දිනකට පී.සී.ආර් පරික්ෂණ 4000ක් පමණ සිදුකළ හැකි ක්ෂය හා ළය රෝග මර්දන ව්යාපාරය යටතේ ඇති සෞඛ්ය ආයතන 36ක පවතින පී.සී. ආර් යන්ත්ර සඳහා දීර්ග කාලයක් තිස්සේ ප්රතික්රියක ලබා නොදීම, නිස්සාරක යන්ත්ර සඳහා ගෙන්වා තිබූ ප්රතික්රියක කට්ටල ගුවන් තොටුපළ ගබඩාවලින් නිදහස් කර ගැනීම පමා වීම ආදී ගැටලු ගණනාවක් පවතින බව ද එම ලිපියේ දැක්වේ.

https://www.gossiplankanews.com/2020/11/covid19-srilanka.html

[QUOTE="Nelza, post: 25823727, member: 562136"] [SIZE=6]කොරෝනා හමාරයි කිව් අය නිසා පී සී ආර් වැඩි කරගන්න බැරිවුණා[/SIZE] තම සංගමය යෝජනා කළ පරිදි නිවැරදි තාක්ෂණික යන්ත්ර ලබා දුන්නේ නම් දිනකට පී.සී.ආර් පරික්ෂණ 50,000ක පමණ ධාරිතාවක් සම්පුර්ණ කළ හැකිව තිබූ බවත් කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ රෝගය සම්පුර්ණයෙන් අහවර වූ බව හඟවමින් කටයුතු කළ නිලධාරින් නිසා පී.සි.ආර් ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාව අහිමිවූ බවත් සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. නිවැරදි තාක්ෂණය ලබාදුන්නේ නම් පැයකදී පී.සී.ආර් පරීක්ෂණ 90කට වඩා කළ හැකිව තිබූ බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ. විශේෂයෙන් සෞඛ්ය අමාත්යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ක්රියා කලාපය පිළිබඳව ගැටලු ගණනාවක් මතුවී ඇති අතර ඔහු වෛද්ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතළ අර්බුදයකට ලක් වෙමින් තිබෙන බව ද එහි සඳහන්ය. මේ වන විටත් මෙරට සියලුම රසායනාගාර පී.සී.ආර් පරික්ෂණ සිදු කරන්නේ සාම්ප්රදායික ක්රමයකට බවත්, ඒ හේතුවෙන් එක පරික්ෂණයක ප්රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාලයක් බලා සිටීමට තම වෘත්තිකයින්ට සිදු වී ඇති බවත් ඔහු එම ලිපියෙහි දක්වා ඇත. මෙම උපකරණ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව මගින් පසුගිය අප්රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලබා දීමට නියමිතව තිබූ බවත්, එය ජූලි මාසය වන විට බිලියන 180 දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබියදීත් ඇතැම් නිලධාරින් කොවිඩ් අවසන් බව පවසා එම ආධාර භාවිතයට නොගත් බව ද එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියේ දැක්වේ. මීට අමතරව රසායනාගාර සඳහා සැපයුම් පද්ධතිය අබඩව පවත්වා නොගැනීම, නව වෛද්ය රසායනාගාර විද්යා නිලධාරීන් 113 දෙනකු පත් කිරීම ප්රමාද කිරිම, රසායනාගාර විද්යාඥ කාර්ය මණ්ඩලය නිවැරදි ලෙස පත් කිරීමට නොහැකි වීම, දිනකට පී.සී.ආර් පරික්ෂණ 4000ක් පමණ සිදුකළ හැකි ක්ෂය හා ළය රෝග මර්දන ව්යාපාරය යටතේ ඇති සෞඛ්ය ආයතන 36ක පවතින පී.සී. ආර් යන්ත්ර සඳහා දීර්ග කාලයක් තිස්සේ ප්රතික්රියක ලබා නොදීම, නිස්සාරක යන්ත්ර සඳහා ගෙන්වා තිබූ ප්රතික්රියක කට්ටල ගුවන් තොටුපළ ගබඩාවලින් නිදහස් කර ගැනීම පමා වීම ආදී ගැටලු ගණනාවක් පවතින බව ද එම ලිපියේ දැක්වේ. [URL]https://www.gossiplankanews.com/2020/11/covid19-srilanka.html[/URL] [CENTER] [IMG]https://img.izismile.com/img/img11/20180721/gifs/never_celebrate_too_early_02.gif[/IMG] [IMG]https://img.izismile.com/img/img11/20180721/gifs/never_celebrate_too_early_08.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom