NEW: විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ
    මොකක්ද සමාගම ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    කො බන් කෝමාරිකාවල ඇති දිව්‍යමය ගුණ ගැන රචනා ලියන බයියො නැතෙයි?:rolleyes::rolleyes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කො බන් කෝමාරිකාවල ඇති දිව්‍යමය ගුණ ගැන රචනා ලියන බයියො නැතෙයි?:rolleyes::rolleyes:

    කෝමාරිකා ශාකසාරය කොරෝනා වෛරසය වුනත් සුව කරන්න පුලුවන් 😍😍😍
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    කෝමාරිකා ශාකසාරය කොරෝනා වෛරසය වුනත් සුව කරන්න පුලුවන් 😍😍😍

    කොරෝන වලට හොදට ගණ පිහිටුවල නම දාල තියෙන්නේ .
    කොරෝන සහ කෝමාරිකා නම් දෙක එක ලගින් යන්නේ දෙකම එක ගනේ නිසා .
    අන්න ඒ නිසා කෝමාරිකා වලින් කොරෝන හොද කරන්න පුළුවන් .
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරිසේන පබයා ජනාදිපති වෙලා ඉන්නකන් ඔවාට විසදුමක් ලැබෙන්නේ නෑ බ්‍රෝ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2ASPNEA.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,121
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝමාරිකා හිටවල රටට ආදායමක් ගන්න පුලුවන්. මිනිස්සුන්ට රස්සාවලුත් ලැබෙයි. හොඳ දේට හොඳයි කියන්න ඕනෙ:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    oka tiyan hitiya kiyala wedak ne ban.ubala hitanne oka tibba kiyala loketa future ekak tiyenawa kiyalada.earth eka already fkd up too deep shit to recover.tiyena tika kala sethha potchi wenna thama tiyenne.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    oka tiyan hitiya kiyala wedak ne ban.ubala hitanne oka tibba kiyala loketa future ekak tiyenawa kiyalada.earth eka already fkd up too deep shit to recover.tiyena tika kala sethha potchi wenna thama tiyenne.

    ehema kiyala baa ban...mekata api aragala karanna oni, ko ara apahugiyakale wilpatthuwa gana kagahapu un naane...:sorry::sorry::sorry:
     
    Similar threads