මේ වෙලාවේ මේ ආන්ඩුවට චන්දෙ දිනන්න ඕන අමුද්‍රවය මොනාද?
1* ජිනීවා එකෙන් රටට විරුද්ද ප්‍රකාශයක් කරවාගෙන එය දේශප්‍රේමය හා අනා මදගින්නේ තෙම්පරාදු කර නයි මිරිස් දමා බයියන්ට කැවීම.
2. බදුර්ඩීන්ට අරින බව මවා පේන්වා. සින්හලයන්ට ගෝටා දේසපේමී බවත්, බදුර්ඩින් අන්තවාදියෙක් බවත් පෙන්නීම. මින් ඇතිවෙන දකුනේ ගෝටා චන්දගොඩ හා බදුර්ඩීන්ගේ මුස්ලිම් චන්දගොඩ එකට එකතුකර සෝස්, තුනපහ, අමු මිරිස් දමා 2/3 හදා සින්හලන්ට බැක් එක දැමීම
3.මිනිස්සුන්ට දුන්න පොරොන්දු, රජයේ සේවක වැටුප් ගෙවන්න බැරි උනේ අතුරුසම්මත ගිනුම්ට විපක්ශෙ විරුද්ද්වූ නිසා බව කියමින් ඉකිගසා හැඩීම