මෙන්න යහ පාලනය. ප්රජාතන්ත්රවාදී නිදහස.මේව දැම්ම වගේ දාපන් සිරිකොත ඇතුලෙ ඉදන් ආපු එවුන්ගෙ ලිස්ට් එකකුත්.අපි දැක්ක සේරම එවුන්.සිරිකොත ඇතුලෙ ඉදල ආපු හම්බයො තොප්පි ගලෝල සාක්කුවෙ දාගෙන ගහන්නෙ සිංහලයන්ට. මේව මුලු රටටම දැක්ක. ලැජ්ජයි තොපි ගැන. සිරා කපෝතියි දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ දැන් ගිවිසුම එලියට ආවනෙ.දැන් බොරුවට පොලිස් පරීක්ෂන පවත්වන්න දීල. එතකොට ඡන්දෙ පහුවෙනවා දන්නෙ නැතිව. පරීක්ෂණ ඔහේ ගියා දෙන්. දැන් ඕකා දිනුවොත් ඔය ගිවිසුම අනුව රටට වෙන දේ කියපියව්.තොපි මහ ගොන්නු.
Last edited: