New සිරිකොත ප්‍රහාරයට ....

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මෙන්න යහ පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස.මේව දැම්ම වගේ දාපන් සිරිකොත ඇතුලෙ ඉදන් ආපු එවුන්ගෙ ලිස්ට් එකකුත්.අපි දැක්ක සේරම එවුන්.සිරිකොත ඇතුලෙ ඉදල ආපු හම්බයො තොප්පි ගලෝල සාක්කුවෙ දාගෙන ගහන්නෙ සිංහලයන්ට. මේව මුලු රටටම දැක්ක. ලැජ්ජයි තොපි ගැන. සිරා කපෝතියි දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ දැන් ගිවිසුම එලියට ආවනෙ.දැන් බොරුවට පොලිස් පරීක්ෂන පවත්වන්න දීල. එතකොට ඡන්දෙ පහුවෙනවා දන්නෙ නැතිව. පරීක්ෂණ ඔහේ ගියා දෙන්. දැන් ඕකා දිනුවොත් ඔය ගිවිසුම අනුව රටට වෙන දේ කියපියව්.තොපි මහ ගොන්නු.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    08.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෙන්න යහ පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස.මේව දැම්ම වගේ දාපන් සිරිකොත ඇතුලෙ ඉදන් ආපු එවුන්ගෙ ලිස්ට් එකකුත්.අපි දැක්ක සේරම එවුන්.සිරිකොත ඇතුලෙ ඉදල ආපු හම්බයො තොප්පි ගලෝල සාක්කුවෙ දාගෙන ගහන්නෙ සිංහලයන්ට. මේව මුලු රටටම දැක්ක. ලැජ්ජයි තොපි ගැන. සිරා කපෝතියි දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ දැන් ගිවිසුම එලියට ආවනෙ.දැන් බොරුවට පොලිස් පරීක්ෂන පවත්වන්න දීල. එතකොට ඡන්දෙ පහුවෙනවා දන්නෙ නැතිව. පරීක්ෂණ ඔහේ ගියා දෙන්. දැන් ඕකා දිනුවොත් ඔය ගිවිසුම අනුව රටට වෙන දේ කියපියව්.තොපි මහ ගොන්නු.

    1560470_10152496558151960_2806021153694676582_n.png


    1654469_330583033800377_1502020371083817808_n.jpg
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මුන් පොලිස් කාරයෝ ගාවදිත් පොලු අතේ තියන්..... පොලිස් වේසාවන්ට අර ලමයින්ට ගහන්න පුලුවන්.... මුන්ට..... :dull: :angry:

    siravata ban mun ge amma appa dunna job ekak vage... nedakin
    Api rakinna inna evun Maha Raja rakinava
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    යුධ අපරාධ උනේ කොහෙද යකෝ ලංකාවෙ.වෙච්ච නැති දෙයක් ඇවිත් බලන්න කියල කියන්න බය වෙන්න ඕනෙද.ඒක රට පාවා දීමක්ද.අනේ මැටි මොලේ
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    owa dala wadak na oppu karalama pennapan :lol:

    ඔප්පු කරලා පෙන්නන්නේ මේක නඩුවක් කියලද හිතාගෙන ඉන්නේ??

    හොර අත්සන් ගහල බොරු ගිවිසුම් කොළ ගෙනල්ල දිග ඇරලා මඩ ගහන කොට ඕව ඔප්පු කරන්නේ හිතෙන්නේ නෑ වගෙය්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)