New accounts on elakiri forum?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මාත් අලුතෙන් හැදුවෙ account එක. රදල පරපුර ඉස්සරහට අරගෙන යන්න රදල caste එකේ අය අලුතෙන් බිහි වෙන්න ඔනේ. God අයියත් දැන් නාකියිනෙ, අනික ලමයිත් නැහැ. 🤭
     

    Sen-lu

    Well-known member
  • මාත් අලුතෙන් හැදුවෙ account එක. රදල පරපුර ඉස්සරහට අරගෙන යන්න රදල caste එකේ අය අලුතෙන් බිහි වෙන්න ඔනේ. God අයියත් දැන් නාකියිනෙ, අනික ලමයිත් නැහැ. 🤭
    Ignore list updated. 😁
     

    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    system eka wenas karanna thama registration disable karala thibune,
    apita balanna welawak nathi nisa godak dewal automate karanawa. issarahata thawath wenas wei.
    Mage kalin account eka dennako.Dapu msg walata reply na e number eke.Gmail wenas kalama mukuth danna baruwa giya.Man meka haduweth wena karanna deyak nathi nisa.@kevin kj account eka.😐
     
    • Like
    Reactions: sahan50

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    comedian-jim-carrey-as-hackerman-vmf9qnz7nx5p9grz.gif


    කට්ටිය වැඩ පටන් අරගෙන කියලා පේනවා :baffled: