New Album Released(18+)

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    oi mama me sindu tike names tika kiyawanakota haka haka gala haiyen hina yanna enawa.. mama hinawa thada keran innawa.. mokada ape gedara kattiya nidi.. mama okkoma sindu tika kiyauweth na.. a tharam hina...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මගේ අලුත්ම song album එක release කලා.මම හිතනවා ඒක අර නේත්තරා album එකට වඩා ජනප්‍රිය වෙයි කියලා.මගෙ album එකේ නම තමයි
    "සිනෙත්තරා"

    ඒකෙ Hiphop tracks තමයි ගොඩක් තියෙන්නෙ.
    Music : C. A. රියාස්

    Tracks
    01. සිනෙත්තරා
    02. සිරිකැන්දු(remix)
    03. යයි පාවී
    04. කිමද නගේ හොම්බෙ කිරි
    05. ගෝරි සනා (පැදුරු party mix)
    06. අයියගෙ පහස
    07. පාලු මකා
    08. පරණ දෙයියො
    09. වෙන්නාඩි කාසියා(Tamil)
    10. වෙල්ල කේසි (Tamil)
    11. Kit Number(English)

    ඔයාලටත් පුලුවන්නම් අරගෙන අහන්න.....

    මෙන්න අනිත් ටික.

    පාකි නකෙ බෙල් තෙරේ (හින්දි )
    එන්ටර්ද ඩ්‍රැගන් 11 - එන්ටර් එපාද ඩ්‍රැගන් (සටන් )
    ද බ්ලොක් ගල් - (කොමඩි )
    මෙං හූනා බිත්තියෙ- (හින්දි )
    ආච්චි ලොකුවෙලා - (වැඩිහිටියන්ට පමණයි )
    වනකානම් කයියපඩං කාපන් -(දෙමළ )
    ඒකපුක්කං දානංචං දසදහස් පුක්කං ලබ්බති -(ආගමික )
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න අනිත් ටික.

    පාකි නකෙ බෙල් තෙරේ (හින්දි )
    එන්ටර්ද ඩ්‍රැගන් 11 - එන්ටර් එපාද ඩ්‍රැගන් (සටන් )
    ද බ්ලොක් ගල් - (කොමඩි )
    මෙං හූනා බිත්තියෙ- (හින්දි )
    ආච්චි ලොකුවෙලා - (වැඩිහිටියන්ට පමණයි )
    වනකානම් කයියපඩං කාපන් -(දෙමළ )
    ඒකපුක්කං දානංචං දසදහස් පුක්කං ලබ්බති -(ආගමික )
    oke samahara ewa paranay ban :rofl:
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ඇලේ පාවෙන ජොකා කාගේද?(detective)

    එන්න සුදෝ බන්ට් එක දිගේ (love story)

    බන්න රෙරයි ලැක පුජ්ජයි (තෙලිඟු )

    Baabet Rose AND Hasan Mender(thriller)

    කැස්ලිම් මුරි
    (Pakistan)

    ගුළු භායි ගුලල් භායි (hindi)

    හොන්ඩා ජුලොලා(Japan)

    Middle one double zero..(Action)









     
    Last edited: