New Arrivals - Wagon R Fz 2016

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Wagon R Fz 2016 මාදිලියේ වාහන 03 ක් මැයි 15 ලංකාවට එනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    Pearl White - 02 (2016)
    Brown - 01 (2016)

    18342549_1601576459854066_4975167175185818276_n.jpg

    18425536_1601576523187393_2867335669694249484_n.jpg

    18446522_1601576709854041_7037178998204537870_n.jpg

    18342306_1601569113188134_1330197228745357534_n.jpg

    18342605_1601569229854789_4913162014528979733_n.jpg

    18425091_1601569106521468_4220852563970160887_n.jpg
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Price kohomada machan.

    මචං තවත් වාහන කරන අය ගොඩාක් ඉන්න නිසා මම Price එක මෙතන දාන්නේ නැතුව PM කරන්නම්. නැත්නම් ඒක හරි නෑ. මේ දවස් වල Yen එක පොඩ්ඩක් පහල යන නිසා මම PM කරපු Price වලට වඩා තවත් අඩුවෙන්න පුළුවන්. ඒ කොහොම උනත් කියපු මිලට වඩා ගාන නම් වැඩි වෙන්නේ නෑ.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචං තවත් වාහන කරන අය ගොඩාක් ඉන්න නිසා මම Price එක මෙතන දාන්නේ නැතුව PM කරන්නම්. නැත්නම් ඒක හරි නෑ. මේ දවස් වල Yen එක පොඩ්ඩක් පහල යන නිසා මම PM කරපු Price වලට වඩා තවත් අඩුවෙන්න පුළුවන්. ඒ කොහොම උනත් කියපු මිලට වඩා ගාන නම් වැඩි වෙන්නේ නෑ.

    එහෙම ඕනේ නැ බන් එළිපිට දාපන්...හැමෝම කියක් හරි අඩුවෙන් හොද එකක් ගන්නනේ බලන්නේ..මටත් ගාන කියපන්
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එහෙම ඕනේ නැ බන් එළිපිට දාපන්...හැමෝම කියක් හරි අඩුවෙන් හොද එකක් ගන්නනේ බලන්නේ..මටත් ගාන කියපන්

    එහෙම හොද නෑ මචං. අනිවාර්යෙන් මාර්කට් එකේ යනවට වඩා කොහොමත් අඩුවෙන් හොද වාහනම තමයි මචං දෙන්නේ. ලොකු ලාභ නෑ. ලොකු මිනිස්සුත් නෙවෙයි. ගන්න මිනිස්සුත් ලාභයට හොද එකක් නේ බලන්නේ. අනිවාර්යෙන් ජපන් වලින් එන විදියටම දෙනවා. ඔක්කෝම කොල කැලීත් පෙන්වනවා. කිසිම ගැටළුවක් නෑ.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    තව හරියටම සතියකින් Clear කරනවා. 2016 Wagon R Fz 03 ක් තියෙනවා. පර්ල් 02 ක් සහ දුඹුරු 01 ක්.