New Bajaj Bike

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    Machansla dakkada aluth bike eka

    http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/dominar/dominar-400/overview/

    blue.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    කඩ්ඩ බැරි එකා;21893361 said:
    ලක්ෂ 10ට පාඩුයි බන්.

    brand new with ABS නිසා පාඩු නෑ කියලත් හිතෙනවා මචන්

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හරි ඕක ගත්තා කියමුකෝ
    ඕවා සර්විස් කරන්නේ බජාජ් එකේ CT100, Discover, pulsar සර්විස් කරන උන්මනේ

    ඩේවිඩ් පීරිස් එකේ උන් කරන්නේ සර්විස් සෙන්ටර් වලින් එක මනුස්සයා ගානේ ගෙන්නලා කියලා දෙනවා බයික් එක ගැන
    ඕකුන්ට හරි ට්‍රේනින් එකක් ගන්න බෑ බයික් එක ආපු ගමන්
    උඹ ඕක අරන් සර්විස් එකට ගියාම ඕක ගලවලා තමයි පුරුදු වෙන්නේ
    :lol::lol::lol::lol::lol:
    ආපු ගමන් ගන්න එපා
    :yes::yes::yes::yes:
     
    siraawata aththa kathaawa
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    කඩ්ඩ බැරි එකා;21893361 said:
    ලක්ෂ 10ට පාඩුයි බන්.

    10k da ehenam paadui thamai mama hithuwe 4k vithara athi kiyala aluth japan ekak gannawa ne ban 10 thiyenawa nam
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    හරි ඕක ගත්තා කියමුකෝ
    ඕවා සර්විස් කරන්නේ බජාජ් එකේ CT100, Discover, pulsar සර්විස් කරන උන්මනේ

    ඩේවිඩ් පීරිස් එකේ උන් කරන්නේ සර්විස් සෙන්ටර් වලින් එක මනුස්සයා ගානේ ගෙන්නලා කියලා දෙනවා බයික් එක ගැන
    ඕකුන්ට හරි ට්‍රේනින් එකක් ගන්න බෑ බයික් එක ආපු ගමන්
    උඹ ඕක අරන් සර්විස් එකට ගියාම ඕක ගලවලා තමයි පුරුදු වෙන්නේ
    :lol::lol::lol::lol::lol:
    ආපු ගමන් ගන්න එපා
    :yes::yes::yes::yes:

    mata meekak ganna salli na ban 150 gaththeth bohoma amaaruwen thawama lease eka gewabnawa :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    siraawata aththa kathaawa

    mata meekak ganna salli na ban 150 gaththeth bohoma amaaruwen thawama lease eka gewabnawa :D

    තව කීයක් හරි දාලා හොද කාර් එකක් ගන්න පුලුවන් බන්
    ඔය ගානටත් පුලුවන් පරණ කාර් එකක් ගන්න
    :rolleyes::rolleyes::rolleyes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    තව කීයක් හරි දාලා හොද කාර් එකක් ගන්න පුලුවන් බන්
    ඔය ගානටත් පුලුවන් පරණ කාර් එකක් ගන්න
    :rolleyes::rolleyes::rolleyes:

    yep
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අනේ පිස්සු බන් ලක්ශ 10 ක් දීලා ඕක ගන්න.:lol: ඔය වගේ ගානක් වියදම් කරන්න පුලුවන් නම් CB4 original registered එකක් ගන්න පුලුවන්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    හරි ඕක ගත්තා කියමුකෝ
    ඕවා සර්විස් කරන්නේ බජාජ් එකේ CT100, Discover, pulsar සර්විස් කරන උන්මනේ

    ඩේවිඩ් පීරිස් එකේ උන් කරන්නේ සර්විස් සෙන්ටර් වලින් එක මනුස්සයා ගානේ ගෙන්නලා කියලා දෙනවා බයික් එක ගැන
    ඕකුන්ට හරි ට්‍රේනින් එකක් ගන්න බෑ බයික් එක ආපු ගමන්
    උඹ ඕක අරන් සර්විස් එකට ගියාම ඕක ගලවලා තමයි පුරුදු වෙන්නේ
    :lol::lol::lol::lol::lol:
    ආපු ගමන් ගන්න එපා
    :yes::yes::yes::yes:
    Ow :):):)
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    යකෝ 10 ක් දීල ඉන්දියාවෙ මලකඩ ගොඩවල් ගන්න වෙලාවෙ original ජපන් bike එකක් ගන්න පුළුවන්. හු*ත රත්තරන්ද දන්නෑ.:angry: