new born baby

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,563
    1,551
    113
    Galle
    machanla...new born podi ekage napkins pannels washing machine eke dala hodanna epa kiyala kiyanne ai ban..mokakhari hetuwak tiyenawada..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    කිචි කැවෙනවනන් හොඳයිනේ ඔයි :D

    පිස්සුද යකෝ..
    කිචි කැවිලා කැවිලා හිනා වෙවී ඉඳලා එපා උනාට පස්සේ අඬන්න ගත්තාම උනේ මොකද්ද කියලා හොයා ගන්නත් බැරි වෙයි..:lol:
    අනික අඬන්න ඕනෙද හිනා වෙන්න ඕනෙද කියල තේරෙන එකක් යෑ..:confused:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    පිස්සුද යකෝ..
    කිචි කැවිලා කැවිලා හිනා වෙවී ඉඳලා එපා උනාට පස්සේ අඬන්න ගත්තාම උනේ මොකද්ද කියලා හොයා ගන්නත් බැරි වෙයි..:lol:
    අනික අඬන්න ඕනෙද හිනා වෙන්න ඕනෙද කියල තේරෙන එකක් යෑ..:confused:

    :lol::lol: එකත් ඇත්ත
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,981
    113
    My personal experience

    1st child: hand washed with special child friendly washing powder, fabric softner added, dried in the sun without squeezing, ironed
    2nd child: hand washed with normal washing powder, dried in the sun after squeezing by hand, ironed
    3rd child: machine washed with normal washing powder, machine dried, ironed/not ironed

    Same result for all three in the end :lol:

    Ambarena katha okkoma boru :lol:

    Note: baby girl nam puluwannam anti-bacterial wet wipes walin clean karala, clean ironed nappies andanna, girls lata infection hadenna pulwan kollanta wada
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222

    How did you become a Gay person after all this :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,459
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar511627_8.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    වෙලෝනා නැපි ගනින්, ගාණ වැඩි වුනාට පට්ට කොලිටි. අවුරුදු ගාණක් බබාට පාවිච්චි කරලත් ගත්තා වගේම තියෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    Panasonic 500ml Rice cooker තියෙනවා දම්රෝ එකේ පොඩි එවුන්ට කෑම හදන්න මරු . තනිවම වැඩ කරගන්න අයට සුපිරි බාණ්ඩේ.. තෑග්ගක් තෝරන්න ගිහින් සෙට් වුණේ. ගාණ 3500/- වගේ.Good for traveling