Issella Gota Sir ta 2/3 aran deepanko. Eta passe surprise budget eka pennai
tax eka wadi karaida adui karaida kypnko


Issella Gota Sir ta 2/3 aran deepanko. Eta passe surprise budget eka pennai


parlimant mathi warane iwara wela aluth anduwak apuwama enne umba me wahanayak ganna dan kochara kal balan inawada lol bn.

kawada wage yaida oka enna bn
thawa adu weida wadi weida kypnko tax eka
tax eka monwa wida kiyala kiyanna ba adu unath hena loku ganak adu wenne na mokada anudwata wada kara gana yanna wath salli na dan eka nissa wahana adu karanawa kiyanne kenya wata una wage wadak apita wenawa one nam podi ganak adu karai ita wada adu karoth anduwa sahena amuruwaka watenawa
ekko adu karai natham thiyana ganama thiyei wadinamk aranne nathi wei dan puluwan uparima wadi karala thiyenne.
kohomath chande iwara wela parlimant eka ras unama thamai aluthin budget ekak enne
kathawa thiyenne alto wage podi wahana wala gana adu karai kiyala JDM ewatanam loku wensak wenne na.

දැන් විට්ස් එකක් කීයක් වෙනවද බං?ela. thanks a lot bro
1000cc vitz wala tax eke wenasak wenne nathi wei neh e kiyannne![]()



ela. thanks a lot bro
1000cc vitz wala tax eke wenasak wenne nathi wei neh e kiyannne![]()
දැන් විට්ස් එකක් කීයක් වෙනවද බං?![]()
40 ගනං වගේ නේ?දැන් විට්ස් එකක් කීයක් වෙනවද බං?![]()
year eka and grade eka anuwa depend wenawa

wenasak unath loku wenasak wenne nathi wei ehema loku ganak adu karanna amarui anduwata me tike.
vehicle price mna wei kiylda ublata hitenne? wahana pare wadi nisa wadi kraida dan na..

රට මෙහෙම තත්වයක තියෙද්දි වාහනවල ටැක්සස් අඩු කරයි කියලා හිතන්නවත් බෑ මචන්ලා.
![]()
Source: http://sundaylankadeepa.newspaperdirect.com/epaper/viewer.aspx
“ණයගෙවන්න සහන කාලයක් දේවි කියා බලාපොරොත්තු වෙනවා”
ණය ගෙවීම සඳහා ඉන්දියාව වසර තුනක සහන කාලයක් දෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවැසීය.
ණය අභියෝගය සම්බන්ධයෙන් ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනි සුහාසිනි හයිදර් විමසූ පැනයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය.
“අපි මේ ගැන ඉන්දීය රජය සමඟත් සාකච්ඡා කළා. සියලු ණය වෙනුවෙන් වසර තුනක පමා සහන කාලයක් ලබාගන්න පුළුවන්දැයි ඉන්දීය රජයෙන් විමසීමක් කළා. අපි එය ඉල්ලන්නේ ආර්ථිකය නගා සිටුවන තෙක් පමණයි. ඉන්දීය රජය ඒ පියවර ගනිමින් අපට අවස්ථාවක් දුන්නොත් චීනය ඇතුළු අනෙක් රටවල් පවා ඊට එකඟ වේවි. කලින් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත්තා. ඔවුන් ආර්ථිකය පහළ වැට්ටුවා. දැන් එය අර්බුදයක්. සියල්ල තීරණය වන්නේ ඉන්දියාව ගන්න පියවර මතයි”
Source: http://www.lankadeepa.lk/ : https://bit.ly/38exNNJ
aniw oya kiyanawata wada thathwe barapathali aranchi wena wediayta wahanam adu karanne na eth wadi karanth puluwan godak durata thiyana ganama thiyai dan wadi karanath bari tharam wadi karala thiyana nissa.


