New Business concepts (නව ව්‍යාපාර අදහස්)

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    පලවෙනියට මේක දාන්නම්
    Flame Gun

    මේක ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ලන්කාවේ. මම එකක් හොයලා හොයලා නැති තැන එකක් හැදුවා.
    මගේ වැඩේට නම් හරිගියෙ නෑ. එත්. දැන් ඉන්ටර්ලොක් අල්ලලා තියෙන ඕනම පොලවක ඒවා අස්සෙ එන වල් අයින් කරන්න මීට වඩා එකක් නෑ. ලොකු පොඩි කියල නෑ ඕන වල් ගහක් මැරෙනවා.
    ඒවගෙම BBQ දානකොට ෆයර් කරන්නත් සුපිරි. හදන්න නම් පොඩි කොස්ට් එකක් යන්නෙ.

    ආපිකෝ , කීල්ස් වගේ ඒවට සහ හාඩ්වෙයර් වලට දාන්න පුලුවන්. හොදට පැක් එකක් එහෙම හදලා.

    කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. ඉතුරු විස්තර දෙන්නම්.

    මෙන්න භාණ්ඩෙ
    flame-weeder-2.jpg
    [/URL][/IMG]

    එළනේ!
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    මේකෙ හෙඩ් එක හදන්නෙ නම් SS වලින් කප් එක වගේ හදලා කප් එක වටේට air combination වලට හිල් කීපයක් තියන්න ඕන. කප් එකෙ උඩ කොනේ හරහට 1.5 cm විතර පටි යක් ගහලා ඒක හරි මැදින් විදින්න ඕන.
    ඉතුරු ඔක්කොම ටික පොඩි ගනන් වලට කඩේ ගන්න තියෙනවා.
    Spray ටැංකි බඩු කඩවල් වල තියෙනවා හොස් එකයි වෑල් එකයි. High pressure regulator එකක් නම් 400Rs වගේ වෙයි. ඒක එක්ක හරි නැතිව හරි දෙන්න පුලුවන්.

    Photo නම් නෑ. ඩ්‍රොවින් ටිකක් ඇදලා දාන්නම්.

    මේ තියෙන්නෙ කප් එකේ ඩ්‍රොවින් එක. මට චිත්‍ර බෑ. පුලුවන් විදියට ඇන්දෙ
    IMG_20180810_081756.jpg
    [/url][/IMG]

    මේ තියෙන්නෙ කප් එකේ උඩ පැත්ත. මේකට තමා බටේ හයි කරන්නෙ

    IMG_20180810_081804.jpg
    [/url][/IMG]
     
    Last edited:

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන කෙනෙක් ට දෙන්න idea එකක් තිබේ.. කවුද ඉන්නෙ.
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන කෙනෙක් ට දෙන්න idea එකක් තිබේ.. කවුද ඉන්නෙ.

    කියපන් බලන්න හමෝටම දැන ගන්න.. මමත් මේ දකවස්වල මොකක් හරි හදන්න අයිඩියා එකක් නැතුව හිටියෙ බන්..
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    කියපන් බලන්න හමෝටම දැන ගන්න.. මමත් මේ දකවස්වල මොකක් හරි හදන්න අයිඩියා එකක් නැතුව හිටියෙ බන්..

    මම plantation ඉන්න කාලෙ ආපු අදහසක් . Tea factory වලට දලු අරන් එන collectors ලා හැමදාම අහන දෙයක් තමා . අනිත් factory වල දලු rate eka. Tea factory එකක හිටපු කෙනෙක් නම් දන්නවා rate එක හදන්නෙ හරිම සරල ගානකින් කියලා. එයාලා ට NSA එක කිව්වට මදි. Rate එකම තමා අහන්නෙ.
    හැම සතියෙම tea auction එක ඉවරවුනාට පස්සෙ. බ්‍රොකර්ස් ලා ලන්කාවේ tea factory ඔක්කොගෙම sale average දාල txt file එකක් release කරනවා. ඒකේ තියෙන details walin පුලුවන් elevation wise හරි island wide හරි factory වල Bought Leaf Rate එක හදා ගන්න.

    මේක දලු එකතු කරන අයට ගොඩක් ප්‍රයොජනවත්. පොඩි මාකටින් පාරක් දුන්නොත් ඇති.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මේකේ client base එක කවුද?....තේ දළු කලා අරගෙන එන මිනිසුද?...තේ factory අයති කාරයෝද?...​
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේකේ client base එක කවුද?....තේ දළු කලා අරගෙන එන මිනිසුද?...තේ factory අයති කාරයෝද?...​
    same question?
    but oka hama kenama instal karanne na, lankawema ona nam 1000k uparima daganiy

    practical na neda?
    edinda jiwitheta hamotama ona wena ekak nam goda!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    same question?
    but oka hama kenama instal karanne na, lankawema ona nam 1000k uparima daganiy

    practical na neda?
    edinda jiwitheta hamotama ona wena ekak nam goda!

    ඔව් ....පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා concept එක ගැන....අනිත් එක ඔය target client base එකට app එක operate කරන්න දැනුම....තව android phone එකක් පාවිච්චි කිරීමේ දැනුම....

    යම් කිසි වටිනාකමක් app එකක් ගෙවන්න පුළුවන් හැකියාව.....මේවා ගැනත් බලන්න ඕනේ....

    මේ කියපු කරුණු වලට feasibility pass නම් තමයි develop කරන්න පුළුවන්.....​
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ....පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා concept එක ගැන....අනිත් එක ඔය target client base එකට app එක operate කරන්න දැනුම....තව android phone එකක් පාවිච්චි කිරීමේ දැනුම....

    යම් කිසි වටිනාකමක් app එකක් ගෙවන්න පුළුවන් හැකියාව.....මේවා ගැනත් බලන්න ඕනේ....

    මේ කියපු කරුණු වලට feasibility pass නම් තමයි develop කරන්න පුළුවන්.....​
    App one ma sms walin karamna puluwan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    App one ma sms walin karamna puluwan

    බ්‍රොකර්ස් ලා ලන්කාවේ tea factory ඔක්කොගෙම sale average දාල txt file එකක් release කරනවා.

    මට තේරුණා විදියට මෙතන පාර්ශ්ව දෙකක් ඉන්නවනේ....

    එක කට්ටියක් දළු rate එක text file එකකට දන්නවා......අනිත් කට්ටිය ඒ හදපු තේ දළු rate එක ඉල්ලනවා...හරි නේද?...​
     
    Last edited:

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    ඔව් ....පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා concept එක ගැන....අනිත් එක ඔය target client base එකට app එක operate කරන්න දැනුම....තව android phone එකක් පාවිච්චි කිරීමේ දැනුම....

    යම් කිසි වටිනාකමක් app එකක් ගෙවන්න පුළුවන් හැකියාව.....මේවා ගැනත් බලන්න ඕනේ....

    මේ කියපු කරුණු වලට feasibility pass නම් තමයි develop කරන්න පුළුවන්.....​

    මේක ගොඩාක් ම ඔන කරන්නෙ දලු එකතු කරන collectors la ta. Small holders latath ona wenawa.