Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
New Business Idea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල එලකිරියේ අලුත් බිස්නස් අයිඩියා ගැන කතා කරන නිසා මටත් අලුත් බිස්නස් අදහසක් ආවා කොල්ලනේ.

අපි බලමු මේ ව්‍යාපාරික අදහස ක්‍රියාවට නංවන්න ඕනේ කරන දේවල්.

මෙන්න මේ car carrier එකක් විතරයි ඕනේ මිත්‍රවරුනි.

වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි.

හැමෝම කාර් එකේ දුර ගමනක් යන්න හයිවේ එක පාවිච්චි කරනවානේ. අන් ඒ කාර් 5,6 ක් මේ carrier එකේ ගෙනියන එක තමා අයිඩියා එක.

උදාහරනෙකට මන් මගේ කාර් කැරියර් එක මාතර ගොඩගම හයිවේ ඉන්ටර්චේන්ජ් එක ගාව නවත්තන් ඉන්නවා. මාතර ඉදන් යන කොට්ටාවට යන කාර් 5 ක් එකතු කරන් මේකට පටවන්න් එච්චර වෙලාවක් යන්නේ නෑනේ.අන්න ඒ පටවාගත්ත කාර් මිනිස්සුත් එක්ක කොට්ටව ඉන්ටර්චේන්ජ් එකට ගෙනියන එක තමා මගේ වැඩේ.

ඇයි මිනිස්සු කාර් මගේ වාහනේ පටවාගෙන යන්නේ

ඒකට හේතු ගොඩයි කිරිවාසිනී.

හිතන්නකෝ පෙට්‍රල් ලීටරේට 10කි.මී යන කාර් එකක් ඔය 125 කි.මි යන්න පෙට්‍රල් ලීටර් 13ක් වැය කරනාවා කියලා. ඒක ඉතුරු වෙනවා කාර් හිමිකරුට. ඉතිරිය LKR123x13 =LKR 1599 (1600 after rounding off)
(ඒ.සී ඕනේ අය එන්ගිම ස්ටාර්ට් කරාලා ඒසී දාගෙන යනවා)

ගොඩගම්- කොට්ටව highway toll fee එක 550 යි. ඒක ඉතුරු වෙනවා.

දාවනයේදී ගෙවෙන ටයර් , අමතර කොටස් වලට වියදම උබලා හදා ගනින්.ඒවා ඉතුරු වෙනවා.

ඩ්‍රයිවර්ට අපහසුවකින් තොරව නිදාගෙන උනත් යන්න පුලුවන්නේ.

දැන් බලමු මේකෙන් වෙන ඉතිරිය

1600+550=LKR 2150 යි.

ඔන්න ඔය ගානෙන් සුලු මුදලක් මන් අය කරගන්නවා. අවුලක් නෑනේ ඉතින් කාර් 5ක එකතුව ආවම මට ලාබයිනේ. ඒක තමා මගේ Revenue එක.

ඇයි අපි මේකට ප්‍රමුකත්වයක් දෙන්න ඕනේ

කාර් 5ක් හයි වේ එකේ වෙන වෙනම ගියානම් හිතපන් කොච්චර එන්ට්රෝපියක් ගොඩනැගෙනවද කියලා. මන් ඒ එන්ට්‍රෝපි අගය අඩු කරනවා මේ ක්රමෙන්න්. එතකොට හයිවේ එකේ කෙලගෙන යන එවුන්ට වෙන අපහසුතාව අඩු වෙනවා.

පරිසරයට වෙන හානිය කොච්චර අඩු වෙනවද කියල හිතපන් වායු විමෝචනය අඩු වෙන නිසා.

පෙට්‍රල් ඉතිරි වෙන නිසා අපේ රටේන් පිටට රටට යන සල්ලි ඉතුරු වෙනවා. අන්න ඒකෙන් රුපියලේ අගලය ඩොලරයට සාපේක්ශව තවත් ඩශක්තිමත් වෙනවා. අන්න ඒක නිසා උද්දමනය අඩු වෙනවා.

අන්න ඒ හින්දා උබලා මගේ හයිවේ ගමනක් යද්දී මගේ සේවය ලබා ගනින්.

එලකිරියේ එවුන් එද්දී මට PM එකක් දාල වරෙන් උබලට discount  දෙනවා.

කොහොමද මගේ ටිකිරි මොලේ...

[QUOTE="Rotation, post: 24139253, member: 569972"] [SIZE="5"]මේ දවස්වල එලකිරියේ අලුත් බිස්නස් අයිඩියා ගැන කතා කරන නිසා මටත් අලුත් බිස්නස් අදහසක් ආවා කොල්ලනේ. අපි බලමු මේ ව්‍යාපාරික අදහස ක්‍රියාවට නංවන්න ඕනේ කරන දේවල්. [IMG]https://i.imgur.com/6HJTQUD.jpg[/IMG] මෙන්න මේ car carrier එකක් විතරයි ඕනේ මිත්‍රවරුනි. [COLOR="Red"][B]වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි.[/B][/COLOR] හැමෝම කාර් එකේ දුර ගමනක් යන්න හයිවේ එක පාවිච්චි කරනවානේ. අන් ඒ කාර් 5,6 ක් මේ carrier එකේ ගෙනියන එක තමා අයිඩියා එක. [IMG]https://i.imgur.com/IaObMP7.jpg[/IMG] උදාහරනෙකට මන් මගේ කාර් කැරියර් එක මාතර ගොඩගම හයිවේ ඉන්ටර්චේන්ජ් එක ගාව නවත්තන් ඉන්නවා. මාතර ඉදන් යන කොට්ටාවට යන කාර් 5 ක් එකතු කරන් මේකට පටවන්න් එච්චර වෙලාවක් යන්නේ නෑනේ.අන්න ඒ පටවාගත්ත කාර් මිනිස්සුත් එක්ක කොට්ටව ඉන්ටර්චේන්ජ් එකට ගෙනියන එක තමා මගේ වැඩේ. [COLOR="Red"][B]ඇයි මිනිස්සු කාර් මගේ වාහනේ පටවාගෙන යන්නේ[/B][/COLOR] ඒකට හේතු ගොඩයි කිරිවාසිනී. [LIST] [*][SIZE="5"]හිතන්නකෝ පෙට්‍රල් ලීටරේට 10කි.මී යන කාර් එකක් ඔය 125 කි.මි යන්න පෙට්‍රල් ලීටර් 13ක් වැය කරනාවා කියලා. ඒක ඉතුරු වෙනවා කාර් හිමිකරුට. ඉතිරිය LKR123x13 =LKR 1599 (1600 after rounding off) (ඒ.සී ඕනේ අය එන්ගිම ස්ටාර්ට් කරාලා ඒසී දාගෙන යනවා)[/SIZE] [*][SIZE="5"]ගොඩගම්- කොට්ටව highway toll fee එක 550 යි. ඒක ඉතුරු වෙනවා.[/SIZE] [*][SIZE="5"]දාවනයේදී ගෙවෙන ටයර් , අමතර කොටස් වලට වියදම උබලා හදා ගනින්.ඒවා ඉතුරු වෙනවා. [/SIZE] [*][SIZE="5"]ඩ්‍රයිවර්ට අපහසුවකින් තොරව නිදාගෙන උනත් යන්න පුලුවන්නේ.[/SIZE] [/LIST] දැන් බලමු මේකෙන් වෙන ඉතිරිය 1600+550=LKR 2150 යි. ඔන්න ඔය ගානෙන් සුලු මුදලක් මන් අය කරගන්නවා. අවුලක් නෑනේ ඉතින් කාර් 5ක එකතුව ආවම මට ලාබයිනේ. ඒක තමා මගේ Revenue එක.:D [COLOR="Red"][B]ඇයි අපි මේකට ප්‍රමුකත්වයක් දෙන්න ඕනේ[/B][/COLOR] [SIZE="5"][LIST=1] [*][SIZE="5"]කාර් 5ක් හයි වේ එකේ වෙන වෙනම ගියානම් හිතපන් කොච්චර එන්ට්රෝපියක් ගොඩනැගෙනවද කියලා. මන් ඒ එන්ට්‍රෝපි අගය අඩු කරනවා මේ ක්රමෙන්න්. එතකොට හයිවේ එකේ කෙලගෙන යන එවුන්ට වෙන අපහසුතාව අඩු වෙනවා.[/SIZE] [*][SIZE="5"]පරිසරයට වෙන හානිය කොච්චර අඩු වෙනවද කියල හිතපන් වායු විමෝචනය අඩු වෙන නිසා. [/SIZE] [*][SIZE="5"]පෙට්‍රල් ඉතිරි වෙන නිසා අපේ රටේන් පිටට රටට යන සල්ලි ඉතුරු වෙනවා. අන්න ඒකෙන් රුපියලේ අගලය ඩොලරයට සාපේක්ශව තවත් ඩශක්තිමත් වෙනවා. අන්න ඒක නිසා උද්දමනය අඩු වෙනවා.[/SIZE] [/LIST] අන්න ඒ හින්දා උබලා මගේ හයිවේ ගමනක් යද්දී මගේ සේවය ලබා ගනින්. එලකිරියේ එවුන් එද්දී මට PM එකක් දාල වරෙන් උබලට[COLOR="Red"] discount [/COLOR] දෙනවා. [SIZE="6"]කොහොමද මගේ ටිකිරි මොලේ...:D:D:D[/SIZE] [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom