මේ දවස්වල එලකිරියේ අලුත් බිස්නස් අයිඩියා ගැන කතා කරන නිසා මටත් අලුත් බිස්නස් අදහසක් ආවා කොල්ලනේ.
අපි බලමු මේ ව්‍යාපාරික අදහස ක්‍රියාවට නංවන්න ඕනේ කරන දේවල්.
මෙන්න මේ car carrier එකක් විතරයි ඕනේ මිත්‍රවරුනි.
වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි.
හැමෝම කාර් එකේ දුර ගමනක් යන්න හයිවේ එක පාවිච්චි කරනවානේ. අන් ඒ කාර් 5,6 ක් මේ carrier එකේ ගෙනියන එක තමා අයිඩියා එක.
උදාහරනෙකට මන් මගේ කාර් කැරියර් එක මාතර ගොඩගම හයිවේ ඉන්ටර්චේන්ජ් එක ගාව නවත්තන් ඉන්නවා. මාතර ඉදන් යන කොට්ටාවට යන කාර් 5 ක් එකතු කරන් මේකට පටවන්න් එච්චර වෙලාවක් යන්නේ නෑනේ.අන්න ඒ පටවාගත්ත කාර් මිනිස්සුත් එක්ක කොට්ටව ඉන්ටර්චේන්ජ් එකට ගෙනියන එක තමා මගේ වැඩේ.
ඇයි මිනිස්සු කාර් මගේ වාහනේ පටවාගෙන යන්නේ
ඒකට හේතු ගොඩයි කිරිවාසිනී.
දැන් බලමු මේකෙන් වෙන ඉතිරිය
1600+550=LKR 2150 යි.
ඔන්න ඔය ගානෙන් සුලු මුදලක් මන් අය කරගන්නවා. අවුලක් නෑනේ ඉතින් කාර් 5ක එකතුව ආවම මට ලාබයිනේ. ඒක තමා මගේ Revenue එක.
ඇයි අපි මේකට ප්‍රමුකත්වයක් දෙන්න ඕනේ
අන්න ඒ හින්දා උබලා මගේ හයිවේ ගමනක් යද්දී මගේ සේවය ලබා ගනින්.
එලකිරියේ එවුන් එද්දී මට PM එකක් දාල වරෙන් උබලට discount දෙනවා.
කොහොමද මගේ ටිකිරි මොලේ...

- හිතන්නකෝ පෙට්‍රල් ලීටරේට 10කි.මී යන කාර් එකක් ඔය 125 කි.මි යන්න පෙට්‍රල් ලීටර් 13ක් වැය කරනාවා කියලා. ඒක ඉතුරු වෙනවා කාර් හිමිකරුට. ඉතිරිය LKR123x13 =LKR 1599 (1600 after rounding off)
(ඒ.සී ඕනේ අය එන්ගිම ස්ටාර්ට් කරාලා ඒසී දාගෙන යනවා)
- ගොඩගම්- කොට්ටව highway toll fee එක 550 යි. ඒක ඉතුරු වෙනවා.
- දාවනයේදී ගෙවෙන ටයර් , අමතර කොටස් වලට වියදම උබලා හදා ගනින්.ඒවා ඉතුරු වෙනවා.
- ඩ්‍රයිවර්ට අපහසුවකින් තොරව නිදාගෙන උනත් යන්න පුලුවන්නේ.
දැන් බලමු මේකෙන් වෙන ඉතිරිය
1600+550=LKR 2150 යි.
ඔන්න ඔය ගානෙන් සුලු මුදලක් මන් අය කරගන්නවා. අවුලක් නෑනේ ඉතින් කාර් 5ක එකතුව ආවම මට ලාබයිනේ. ඒක තමා මගේ Revenue එක.

ඇයි අපි මේකට ප්‍රමුකත්වයක් දෙන්න ඕනේ
- කාර් 5ක් හයි වේ එකේ වෙන වෙනම ගියානම් හිතපන් කොච්චර එන්ට්‍රෝපියක් ගොඩනැගෙනවද කියලා. මන් ඒ එන්ට්‍රෝපි අගය අඩු කරනවා මේ ක්‍රමෙන්න්. එතකොට හයිවේ එකේ කෙලගෙන යන එවුන්ට වෙන අපහසුතාව අඩු වෙනවා.
- පරිසරයට වෙන හානිය කොච්චර අඩු වෙනවද කියල හිතපන් වායු විමෝචනය අඩු වෙන නිසා.
- පෙට්‍රල් ඉතිරි වෙන නිසා අපේ රටේන් පිටට රටට යන සල්ලි ඉතුරු වෙනවා. අන්න ඒකෙන් රුපියලේ අගලය ඩොලරයට සාපේක්ශව තවත් ඩශක්තිමත් වෙනවා. අන්න ඒක නිසා උද්දමනය අඩු වෙනවා.
අන්න ඒ හින්දා උබලා මගේ හයිවේ ගමනක් යද්දී මගේ සේවය ලබා ගනින්.
එලකිරියේ එවුන් එද්දී මට PM එකක් දාල වරෙන් උබලට discount දෙනවා.
කොහොමද මගේ ටිකිරි මොලේ...

ඒ වුනාට උඹේ අරමුණ හොඳයි
අනික උඹට ශුවර්ද කාර් වෙන වෙනම යනකොට පිච්චෙන තෙල් ප්‍රමාණෙට වඩා අඩුවෙන් පටවං යද්දි පිච්චෙන්නෙ කියල ? වෙන වෙනම ගියා නං ඇදං යන්න තියෙන්නෙ කාර් වල බර විතරයි. පටවං යද්දි කාර් වල බර + පටවං යව වාහනේ බරත් ඇදං යන්න ඕනෙ. ඕනෙ කරන ශක්තිය වැඩියි.
යන තෙල් ප්‍රමාණ වල වෙනසක් තියෙනවද කියල ගාණ හදල බැලුවද කියල ඇහුවෙ 