Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
New Business Idea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දැනට අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ GPS Tracking devices රටින් ගෙන්නලා වාහන වලට සෙට් කරනවා. එකෙන් වාහනෙ ගියපු තැන් වගෙ හැම විස්තරයක්ම බලාගන්න පුලුවන්. එත් මන් මෙතන කියන්න අවෙ එ Business එක ගැන නෙමෙයි. එක promote කරන්නවත් නෙමෙයි.

මන් දැනට use karanne china අය හදපු එයාලගෙ web system එකකුයි android & ios apps ටිකයි.

මගෙ idea එකක් තියෙනවා school bus tracking app එකක් සහ web system එකක් හදන්න. ඒකට අවශ්‍ය gps tracking devices මගෙ ලග තියෙනවා සහ ඒ devices වාහන වලට සෙට් කරන්න අවශ්‍ය දැනුම සහ tools හැම දෙයක්මත් මගෙ ලග තියෙනවා.

දැනට අවශ්‍ය කරන්නෙ web system and android developer කෙනෙක් තමයි. Schoool bus tracking system එකක් තවම ලන්කාවෙ නෑ මචන්ලා. මන් මේ system එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ දේවල්,

1. Schoool bus එක කොහෙද තියෙන්නෙ කියලා බලාගන්න.

2. Parents ලට එයාගෙ ලමයා වෑන් එකට දැම්මට පස්සෙ හරියටම ස්කොලෙට ගියාද කියලා බලන්න option එකක්.

3. ස්කොලෙ ඇරුනට පස්සෙ වෑන් එකට නැග්ගා කියලා notification එකක්.

සහ තව ඇඩ් කරන්න පුලුවන් අමතර features ටිකක්.

මේ system එක හදන්ම ඕනෙ gps tracking device එක schoool bus එකට හයි කරාට පස්සෙ එ device එකේ location එක අරගෙන. එතකොට අපිට හරියටම accuracy location එක ගන්න පුලුවන්.

මේ system එක හදන්න පුලුවන් ඕනෙම කෙනෙකුට මන් ආරාධනා කරනවා. තාම ලන්කාවෙ කවුරුවත් කරපු නැති වැඩක්. Business plan එකක් හරි හදාගෙන වැඩ කරමු මචන් ගොඩ යන්න. මොකද ඉස්සරහට තාක්ෂණයත් එක්ක තමයි ඉස්සරහට යන්න ඔනෙ.

Contact no - 071 58 499 58

මේක තමයි concept එක

සුබ අලුත් අවුරුද්දක් වෙවා එලකිරි හැමොටම...

[QUOTE="kalanka90, post: 25050319, member: 526417"] [SIZE="5"]මන් දැනට අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ GPS Tracking devices රටින් ගෙන්නලා වාහන වලට සෙට් කරනවා. එකෙන් වාහනෙ ගියපු තැන් වගෙ හැම විස්තරයක්ම බලාගන්න පුලුවන්. එත් මන් මෙතන කියන්න අවෙ එ Business එක ගැන නෙමෙයි. එක promote කරන්නවත් නෙමෙයි. මන් දැනට use karanne china අය හදපු එයාලගෙ web system එකකුයි android & ios apps ටිකයි. මගෙ idea එකක් තියෙනවා school bus tracking app එකක් සහ web system එකක් හදන්න. ඒකට අවශ්‍ය gps tracking devices මගෙ ලග තියෙනවා සහ ඒ devices වාහන වලට සෙට් කරන්න අවශ්‍ය දැනුම සහ tools හැම දෙයක්මත් මගෙ ලග තියෙනවා. දැනට අවශ්‍ය කරන්නෙ web system and android developer කෙනෙක් තමයි. Schoool bus tracking system එකක් තවම ලන්කාවෙ නෑ මචන්ලා. මන් මේ system එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ දේවල්, 1. Schoool bus එක කොහෙද තියෙන්නෙ කියලා බලාගන්න. 2. Parents ලට එයාගෙ ලමයා වෑන් එකට දැම්මට පස්සෙ හරියටම ස්කොලෙට ගියාද කියලා බලන්න option එකක්. 3. ස්කොලෙ ඇරුනට පස්සෙ වෑන් එකට නැග්ගා කියලා notification එකක්. සහ තව ඇඩ් කරන්න පුලුවන් අමතර features ටිකක්. මේ system එක හදන්ම ඕනෙ gps tracking device එක schoool bus එකට හයි කරාට පස්සෙ එ device එකේ location එක අරගෙන. එතකොට අපිට හරියටම accuracy location එක ගන්න පුලුවන්. මේ system එක හදන්න පුලුවන් ඕනෙම කෙනෙකුට මන් ආරාධනා කරනවා. තාම ලන්කාවෙ කවුරුවත් කරපු නැති වැඩක්. Business plan එකක් හරි හදාගෙන වැඩ කරමු මචන් ගොඩ යන්න. මොකද ඉස්සරහට තාක්ෂණයත් එක්ක තමයි ඉස්සරහට යන්න ඔනෙ. Contact no - 071 58 499 58[/SIZE] [IMG]https://i.imgur.com/9jiPevc.jpg[/IMG] [SIZE="4"]මේක තමයි concept එක[/SIZE] [CENTER][SIZE="6"][B][COLOR="Red"]සුබ අලුත් අවුරුද්දක් වෙවා එලකිරි හැමොටම...[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom