New Business Idea

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මන් දැනට අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ GPS Tracking devices රටින් ගෙන්නලා වාහන වලට සෙට් කරනවා. එකෙන් වාහනෙ ගියපු තැන් වගෙ හැම විස්තරයක්ම බලාගන්න පුලුවන්. එත් මන් මෙතන කියන්න අවෙ එ Business එක ගැන නෙමෙයි. එක promote කරන්නවත් නෙමෙයි.

    මන් දැනට use karanne china අය හදපු එයාලගෙ web system එකකුයි android & ios apps ටිකයි.

    මගෙ idea එකක් තියෙනවා school bus tracking app එකක් සහ web system එකක් හදන්න. ඒකට අවශ්‍ය gps tracking devices මගෙ ලග තියෙනවා සහ ඒ devices වාහන වලට සෙට් කරන්න අවශ්‍ය දැනුම සහ tools හැම දෙයක්මත් මගෙ ලග තියෙනවා.

    දැනට අවශ්‍ය කරන්නෙ web system and android developer කෙනෙක් තමයි. Schoool bus tracking system එකක් තවම ලන්කාවෙ නෑ මචන්ලා. මන් මේ system එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ දේවල්,
    1. Schoool bus එක කොහෙද තියෙන්නෙ කියලා බලාගන්න.
    2. Parents ලට එයාගෙ ලමයා වෑන් එකට දැම්මට පස්සෙ හරියටම ස්කොලෙට ගියාද කියලා බලන්න option එකක්.
    3. ස්කොලෙ ඇරුනට පස්සෙ වෑන් එකට නැග්ගා කියලා notification එකක්.
    සහ තව ඇඩ් කරන්න පුලුවන් අමතර features ටිකක්.

    මේ system එක හදන්ම ඕනෙ gps tracking device එක schoool bus එකට හයි කරාට පස්සෙ එ device එකේ location එක අරගෙන. එතකොට අපිට හරියටම accuracy location එක ගන්න පුලුවන්.

    මේ system එක හදන්න පුලුවන් ඕනෙම කෙනෙකුට මන් ආරාධනා කරනවා. තාම ලන්කාවෙ කවුරුවත් කරපු නැති වැඩක්. Business plan එකක් හරි හදාගෙන වැඩ කරමු මචන් ගොඩ යන්න. මොකද ඉස්සරහට තාක්ෂණයත් එක්ක තමයි ඉස්සරහට යන්න ඔනෙ.

    Contact no - 071 58 499 58

    9jiPevc.jpg

    මේක තමයි concept එක

    සුබ අලුත් අවුරුද්දක් වෙවා එලකිරි හැමොටම...
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ගූගල් මැප් වලට උබට ගෙවන්න වෙනව. ඔයිට වඩා හොදයිනේ බන්. ළමයින්ට ඇදගෙන යන්න පුලුවන් ඩිවයිස් එකක් දුන්නනම්. එතකොට ළමය හරියටම ඉන්න තැන දෙමව්පියන්ට චෙක් කරන්න පුලුවන්. ඒකම උබට ඔය හෙන ගනන් වල දරුවො වගේ බල්ලො පූසො ඇති කරන උන්ටත් දෙන්න පුලුවන් උන් ගෙදරින් පැනල ගියොත් හොයාගන්න.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    1.mulinma school bus driver okata kemathi venna ona.

    2.mama issara iskole yanakota yannethi dawasa vala parata ghilla innava school bus enakan enna na kiyanna.okata add karapan school yan nethi dawaswala lamayata log vela requset ekak danna puluwan vidiyata.
    memai bus eka yana lami tika categorize karala pennanna ona request eka apu gaman yan nethi ekage part eka red or color eka change venna.

    3.drivertath oken vasiyak thiyanna ona.masa anthima vena kota fee gewanna notification ekak parentslata yana vidiytata.

    4.lamaya school bus ekata neggata passe gedarata rech vena velava parenslata bala ganna puluwan venna ona. traffic analysis karala.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    Bus driver gen ahanna deyak nahane. tracking system eka lamayage bag ekata set karanam hari. current eka dena widihak thamai one :dull:
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    1.mulinma school bus driver okata kemathi venna ona.

    2.mama issara iskole yanakota yannethi dawasa vala parata ghilla innava school bus enakan enna na kiyanna.okata add karapan school yan nethi dawaswala lamayata log vela requset ekak danna puluwan vidiyata.
    memai bus eka yana lami tika categorize karala pennanna ona request eka apu gaman yan nethi ekage part eka red or color eka change venna.

    3.drivertath oken vasiyak thiyanna ona.masa anthima vena kota fee gewanna notification ekak parentslata yana vidiytata.

    4.lamaya school bus ekata neggata passe gedarata rech vena velava parenslata bala ganna puluwan venna ona. traffic analysis karala.

    thanks bro your idea :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් නං CTB එකට ඕක හදල දීපන් ලංකාව පුරාම බස් ටික තියෙන තැනුයි ඒවා බලාගන්න ඇප් එකකුයි. :yes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    ස්කොලෙ ඇරුනට පස්සෙ වෑන් එකට නැග්ගා කියලා notification එකක්.
    සහ තව ඇඩ් කරන්න පුලුවන් අමතර features ටිකක්.

    meka lesi driverge support eka vithari ona.issara kiwwa vage lamai tika categorize kara gannava part valata. lamai 25k innava kiyamuko part 25k pennanava white color ekata den lamaya bus eken behala school ekata yanava ne bahinakota driver lamayage part eka click karanna ona eh welawata color eka white to blue change vela notification ekak yanna ona school ekata giya kiyala.den part 25 blue color. school iwara vela nagina kota again driver blue color part eka click karanna ona den blue eka change venava white valata notifiction eka yanava negga kiyala.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    පුළුවන් නං CTB එකට ඕක හදල දීපන් ලංකාව පුරාම බස් ටික තියෙන තැනුයි ඒවා බලාගන්න ඇප් එකකුයි. :yes:

    Ohoma project ekak tibba ..mokak unada manda...app ekekin balela bus halt eketa yanna puluwan time eketa..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Ohoma project ekak tibba ..mokak unada manda...app ekekin balela bus halt eketa yanna puluwan time eketa..
    ඒකනේ බස් හෝල්ට් එකේ කට්ට කන්න ඕනේ නෑ එහෙනං බස් එක එන්න ලංවෙලා හෝල්ට් එකට යන්න පුළුවන් :yes:
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    meka ela idea ekak machan. oya system eke physical size eka kochcharak wageda?

    පුළුවන් නං CTB එකට ඕක හදල දීපන් ලංකාව පුරාම බස් ටික තියෙන තැනුයි ඒවා බලාගන්න ඇප් එකකුයි. :yes:

    meka lesi driverge support eka vithari ona.issara kiwwa vage lamai tika categorize kara gannava part valata. lamai 25k innava kiyamuko part 25k pennanava white color ekata den lamaya bus eken behala school ekata yanava ne bahinakota driver lamayage part eka click karanna ona eh welawata color eka white to blue change vela notification ekak yanna ona school ekata giya kiyala.den part 25 blue color. school iwara vela nagina kota again driver blue color part eka click karanna ona den blue eka change venava white valata notifiction eka yanava negga kiyala.

    අන්න හරි මචන්. එ Idea එක නම් මරු. එ පාර්ට් එක driver ට කරන්නත් පුලුවන්නෙ. Drivers ට වෙනම App එකකුයි parents ල ට වෙනම App එකකුයි හැදුවනම් වැඩෙ ගොඩ