Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Cab Service help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු අවවාදය

හවුල් බිස්නස් කරන්න ගිහින් නැති ප්‍රශ්න ඔලුවට දාගන්න එපා කියන එකයි. උඹ තාම ව්‍යාපාර කෙරුවාවට බොහොම ලාමකයි.

එකපාරට කැබ් සර්විස් එකක් පටන් ගන්න යන කැපිටල් එක එක්ක බැලුවාම ලාභ හොයන එක හීනයක්. ඒ හින්ද ඔයාගේ අර කලින් කියපු කෑම බිස්නස් එක ටිකක් එහෙමෙහෙ කරලා ටිකක් නිස්කලංක තැනකින් ප්‍රධාන පාරක් අයිනේ කඩ කෑල්ලක් කුලියට අරගෙන ලස්සනට හදල restourant type එකේ හොඳ බත් කඩයක් දාගන්න. කෑම සුපිරි උනොත් උඹට සේල්ස් රෙප්ලාට විතරක් දවසට කෑම දෙතුන් සීයක් විකුණගන්න පුළුවන් වෙයි. එක හෙමිහිට යන අතරේ වැන් එකක් අරන් හයර් දුවන්න දාන්න. හයර් ව්‍යාපාරය ටිකක් දියුණු උනාම ස්ටිකර් එකක් ගහල වාහනේ කැබ් සර්විස් තාලෙට කරන යන්න තව වාහන දෙක තුනක් රෙන්ට් එකට අරගෙන. එකපාරට සල්ලි කරන්න බැරි දෙකට ලොකු සල්ලියක් යට කරන්න උත්සහ කරන්න එපා. ලාභ එන්නේ නැති උනාම අපිට බිස්නස් එක එපා වෙනවා.

මමත් කැබ් සර්විස් කෙරුවාව කරා මචන්. හොඳට සල්ලි හෙව්වා. එත් මම පටන් ගත්තේ ඉස්සෙල්ලම මගේ ෂොප් එකේ van for hire බෝර්ඩ් එකක් දාලයි. ටිකෙන් ටික තමයි බිස්නස් එක දියුණු වෙන්නේ. හැබැයි පුතෝ ගරාජ් ගානේ ලගින්න වෙනවා සිකුරුමයි. වාහන කැඩුනාම රයක් එළිවෙනකම් ගරාජ් එකක ලගල හරි වාහනේ හදවල පහුවදා දුවන්න දාන්න ඕන.

එක පාරක් නුවර එළියේදී මගේ වාහනේ රේඩියේටර් හෝස් එකක් කපල තිබුන ගමේම සුද්දෝ පස්සේ යන ගයිඩලා දෙන්නෙක් . german සුද්දෙක් හයර් එක ගියේ. නුවර එළියේ නැවතුන තැනදී හික්කඩුවේ ගයිඩලා දෙන්නෙක් german කාරයව නුවර එලිය පෙන්නන්න යන්න අරන් යන්න හදල ගානක් කපාගන්න. අපේ ඩ්‍රයිවර් එපා කියල , එකේ තරහට උදේ වාහනේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යද්දී හීට් වෙන්නේ මොකද බැලුවම ඉස්සරහ යටින් රේඩියේටර් හෝස් එක කපල . පස්සේ german එකාට වැඩේ දැනෙන්න කලින් අපේ එකා හෝස් එක දාගත්ත කඩෙන් ගෙනල්ල.

මිනිස්සු රට යවනවා කියල සල්ලි අරන් පැනපු එකෙක්ව අල්ලාගෙන එන්න යන කට්ටියක් හයර් එකක් ගිහින් ඌව අල්ලාගෙන එන අතරේ ඒ යකාට පපුව රිදෙනවා කියල හොරණදී ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරපු ගමන් මේ යකා මලා. මගේ ඩ්‍රයිවර් රිමාන්ඩ් කරා. එත් පහුවදා අරුගේ මරණ පරීක්ස්හනේදී ඔප්පු උනා මු මලේ හාර්ට් අටැක් එකකින් කියල. ඒ හින්ද වාහනෙයි රියදුරයි නිදහස් කරා. ඒ වගේ බාල්දි ඕන තරම් නැව් පිටින් බාන්න වෙනවා කැබ් සර්විස් කෙරුවාවේදී. ඒවාට හුරුවෙන්න ඉස්සෙල්ල එක වාහනයක් දාගෙන පොඩියට දන්න අඳුනන උදවිය අතරේ හයර් දුවවන්න.

rent a car කරන එක පාඩු නැහැ. එත් සමහර විට කාර් එක හොයන්න පංචිකාවත්තේ කඩ ගානේ කැලි එකතු කරන්න වෙයි අපේ හොර යක්කුන්ට rent a car දීල.

උඹ දියුණු වෙන්න දඟලන එකෙක් නිසා තමයි මේ දේවල් කිව්වේ. ජීවිතේ අත්දැකීම් තියන කෙනෙක් විදිහට මගේ වගකීම දියුණු වෙන කෙනෙකුට හරි පාර පෙන්නන එකයි. ඒ හින්ද කරන දෙයක් තීරණය කරන්න කලින් කොලයක් අරන් දෙපැත්තේ හොඳ සහ නරක දෙකම ලියල බලල තීරණයක් ගන්න.

කරන මගුලක් තනියම කරපන්. හවුල් කාරයෝ දාගන්න එපා. නැති ප්‍රශ්න ඇති වෙයි.

[QUOTE="polwattacom, post: 17302478, member: 114075"] [SIZE="4"][COLOR="Purple"][SIZE="7"]පළමු අවවාදය හවුල් බිස්නස් කරන්න ගිහින් නැති ප්‍රශ්න ඔලුවට දාගන්න එපා කියන එකයි. උඹ තාම ව්‍යාපාර කෙරුවාවට බොහොම ලාමකයි. [/SIZE] එකපාරට කැබ් සර්විස් එකක් පටන් ගන්න යන කැපිටල් එක එක්ක බැලුවාම ලාභ හොයන එක හීනයක්. ඒ හින්ද ඔයාගේ අර කලින් කියපු කෑම බිස්නස් එක ටිකක් එහෙමෙහෙ කරලා ටිකක් නිස්කලංක තැනකින් ප්‍රධාන පාරක් අයිනේ කඩ කෑල්ලක් කුලියට අරගෙන ලස්සනට හදල restourant type එකේ හොඳ බත් කඩයක් දාගන්න. කෑම සුපිරි උනොත් උඹට සේල්ස් රෙප්ලාට විතරක් දවසට කෑම දෙතුන් සීයක් විකුණගන්න පුළුවන් වෙයි. එක හෙමිහිට යන අතරේ වැන් එකක් අරන් හයර් දුවන්න දාන්න. හයර් ව්‍යාපාරය ටිකක් දියුණු උනාම ස්ටිකර් එකක් ගහල වාහනේ කැබ් සර්විස් තාලෙට කරන යන්න තව වාහන දෙක තුනක් රෙන්ට් එකට අරගෙන. එකපාරට සල්ලි කරන්න බැරි දෙකට ලොකු සල්ලියක් යට කරන්න උත්සහ කරන්න එපා. ලාභ එන්නේ නැති උනාම අපිට බිස්නස් එක එපා වෙනවා. මමත් කැබ් සර්විස් කෙරුවාව කරා මචන්. හොඳට සල්ලි හෙව්වා. එත් මම පටන් ගත්තේ ඉස්සෙල්ලම මගේ ෂොප් එකේ van for hire බෝර්ඩ් එකක් දාලයි. ටිකෙන් ටික තමයි බිස්නස් එක දියුණු වෙන්නේ. හැබැයි පුතෝ ගරාජ් ගානේ ලගින්න වෙනවා සිකුරුමයි. වාහන කැඩුනාම රයක් එළිවෙනකම් ගරාජ් එකක ලගල හරි වාහනේ හදවල පහුවදා දුවන්න දාන්න ඕන. එක පාරක් නුවර එළියේදී මගේ වාහනේ රේඩියේටර් හෝස් එකක් කපල තිබුන ගමේම සුද්දෝ පස්සේ යන ගයිඩලා දෙන්නෙක් . german සුද්දෙක් හයර් එක ගියේ. නුවර එළියේ නැවතුන තැනදී හික්කඩුවේ ගයිඩලා දෙන්නෙක් german කාරයව නුවර එලිය පෙන්නන්න යන්න අරන් යන්න හදල ගානක් කපාගන්න. අපේ ඩ්‍රයිවර් එපා කියල , එකේ තරහට උදේ වාහනේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යද්දී හීට් වෙන්නේ මොකද බැලුවම ඉස්සරහ යටින් රේඩියේටර් හෝස් එක කපල . පස්සේ german එකාට වැඩේ දැනෙන්න කලින් අපේ එකා හෝස් එක දාගත්ත කඩෙන් ගෙනල්ල. මිනිස්සු රට යවනවා කියල සල්ලි අරන් පැනපු එකෙක්ව අල්ලාගෙන එන්න යන කට්ටියක් හයර් එකක් ගිහින් ඌව අල්ලාගෙන එන අතරේ ඒ යකාට පපුව රිදෙනවා කියල හොරණදී ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරපු ගමන් මේ යකා මලා. මගේ ඩ්‍රයිවර් රිමාන්ඩ් කරා. එත් පහුවදා අරුගේ මරණ පරීක්ස්හනේදී ඔප්පු උනා මු මලේ හාර්ට් අටැක් එකකින් කියල. ඒ හින්ද වාහනෙයි රියදුරයි නිදහස් කරා. ඒ වගේ බාල්දි ඕන තරම් නැව් පිටින් බාන්න වෙනවා කැබ් සර්විස් කෙරුවාවේදී. ඒවාට හුරුවෙන්න ඉස්සෙල්ල එක වාහනයක් දාගෙන පොඩියට දන්න අඳුනන උදවිය අතරේ හයර් දුවවන්න. rent a car කරන එක පාඩු නැහැ. එත් සමහර විට කාර් එක හොයන්න පංචිකාවත්තේ කඩ ගානේ කැලි එකතු කරන්න වෙයි අපේ හොර යක්කුන්ට rent a car දීල. උඹ දියුණු වෙන්න දඟලන එකෙක් නිසා තමයි මේ දේවල් කිව්වේ. ජීවිතේ අත්දැකීම් තියන කෙනෙක් විදිහට මගේ වගකීම දියුණු වෙන කෙනෙකුට හරි පාර පෙන්නන එකයි. ඒ හින්ද කරන දෙයක් තීරණය කරන්න කලින් කොලයක් අරන් දෙපැත්තේ හොඳ සහ නරක දෙකම ලියල බලල තීරණයක් ගන්න. කරන මගුලක් තනියම කරපන්. හවුල් කාරයෝ දාගන්න එපා. නැති ප්‍රශ්න ඇති වෙයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom