New Cab Service help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්සලා අලුතෙන් cab service එකක් පටන් ගන්න හිතෙනවා. මොනවද ideas?
    වැඩේ හොඳද?
    Profit එහෙම කොහොමද?
    දන්න අය, කරන අය එහෙම අදහස් දෙන්න බලන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැකැත් රාල;17301665 said:
    කැබ් බම්ප්...
    11.gif

    11.gif

    හොඳ ඇති නේ බං.
    බම්ප්
    11.gif

    Dan cab service karayo wahi wahala ban patta competition ekak thiyenne. Monawada thiyena vehicles? Oyagema van 2-3, car 2-3k thiyenawanam awulak na. Anith ayagen gannawanam ithin business nathi wunoth ehema athin padui.

    ammata siri.. ehemada? :baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ammata siri.. ehemada? :baffled:

    Ape next door uncle kenek innawa podiwata cab service ekak karagena yanawa (Kandy wala).
    Samahara dawas walata nam awulak na eth hire yanne nathi dawas walata wale wal na. Driver kenek hire karath driver masekata ne salary illanne. wada nathi dawasata padui.
    e nisa dan eyage cars thiyenne self-driving.
    Mehenam yanne 1700 (Maruti)+. Tikak hoda Sedan ekak 3000+ wage denne w/o driver w/o fuel 300km max.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ බං ආත්මෙකට ගොඩ යන්න බැරි බිස්නස්මනේ කරන්න හදන්නෙ..:rofl:
    එකක් කියල නැහැ බං..
    කරන්න පුළුවන් කියල හිතෙන දේවල් වලට අතගහල බලන්න ඕනේ බං. නැකත් රාලත් idea දෙකක් තුනක් දීල තියෙන්නේ. තව හොයනවා බන් කරන්න පුළුවන් දේවල්.

    හොඳ idea ටිකක් දීපන්කො.:angry::angry:

    Ape next door uncle kenek innawa podiwata cab service ekak karagena yanawa (Kandy wala).
    Samahara dawas walata nam awulak na eth hire yanne nathi dawas walata wale wal na. Driver kenek hire karath driver masekata ne salary illanne. wada nathi dawasata padui.
    e nisa dan eyage cars thiyenne self-driving.
    Mehenam yanne 1700 (Maruti)+. Tikak hoda Sedan ekak 3000+ wage denne w/o driver w/o fuel 300km max.
    අඩේ එහෙමද? වැඩේ පාඩුයි වගේ එහෙනම් :(
     
    • Like
    Reactions: Jagoris
  • Oct 23, 2012
    904
    202
    43
    මචන්සලා අලුතෙන් cab service එකක් පටන් ගන්න හිතෙනවා. මොනවද ideas?
    වැඩේ හොඳද?
    Profit එහෙම කොහොමද?
    දන්න අය, කරන අය එහෙම අදහස් දෙන්න බලන්න.
    elaz mchan wade patan ganin mtath beriya driving job 1k wath bogen illaganna :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩ්‍රයිවර්ලාට පුසි ජූස් පොවන්න පුලුවන් නං බිස්නස් එක ගොඩ යන්න පුලුවං :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකක් කියල නැහැ බං..
    කරන්න පුළුවන් කියල හිතෙන දේවල් වලට අතගහල බලන්න ඕනේ බං. නැකත් රාලත් idea දෙකක් තුනක් දීල තියෙන්නේ. තව හොයනවා බන් කරන්න පුළුවන් දේවල්.

    හොඳ idea ටිකක් දීපන්කො.:angry::angry:
    මට එහෙම අයිඩියාස් තියේ නම් අනුන් ගාව වැඩ කරනවද බොල මෙච්චර කට්ටක් කාගෙන.. :( ගණිකා මඩමක් දාමු.. කෙල්ලො සෙට් කරලා දෙන්නං යාලුවෙක්ට කියලා මං..:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට එහෙම අයිඩියාස් තියේ නම් අනුන් ගාව වැඩ කරනවද බොල මෙච්චර කට්ටක් කාගෙන.. :( ගණිකා මඩමක් දාමු.. කෙල්ලො සෙට් කරලා දෙන්නං යාලුවෙක්ට කියලා මං..:oo:
    nodakin wal wesi :frown::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන් බඩු පොට්, කුඩු, කසිප්පු, ගංජා වගේ බිස්නස් දේවල් කරලා තමා බං.. මරාගෙ හිතවත්තු අඳුනනවා නම් හිතේ බයක් නැතුව බිස්නස් එක කොරා..:rofl:
     
  • Oct 23, 2012
    904
    202
    43
    මට එහෙම අයිඩියාස් තියේ නම් අනුන් ගාව වැඩ කරනවද බොල මෙච්චර කට්ටක් කාගෙන.. :( ගණිකා මඩමක් දාමු.. කෙල්ලො සෙට් කරලා දෙන්නං යාලුවෙක්ට කියලා මං..:oo:
    customers la nam Elakiriyenma hoyaganna puluwan wei :P:rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    **මරුසිරා**;17302245 said:
    customers la nam Elakiriyenma hoyaganna puluwan wei :P:rofl::rofl:
    සිරාවටම.. ඉස්සර මේකෙ හිටියා බඩු සප්ලයි කරන එකෙක්.. මට නම මතක නෑ බං..:rofl: