Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Cab Service help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන් කතාව. ප්‍රධාන පාරක් අයිනේ වාහන නවත්තන්න පාර අයිනේ ඉඩ තියන තැනක නම් ඇතුලේ ටේබල් හතරක් දාගන්න ඉඩ තිබ්බනම් ඇති බන්. එළියේ ඉඩ තියනවනම් සමර් හට් දෙකක් ගහගන්න පුළුවනි. කඩේ කී මනී එක ඇරුනාම මේ වැඩේට උඹට ලක්ස දෙකක් වැඩිත් එක්ක මචන්. ඇතුලේ ලස්සන පාට ටිකක් ගාල මැටි හට්ටි බුෆේ එකක් ලස්සනට තියන කැමති තරමක් බෙදන් කන්න වැඩිය සැර නැති ගානක් එක්ක ගමේ කෑම මෙනු එකක් දාල මිරිස් කරලක් බැදලා පපඩමක් බැදලා රසට දුන්නම වැඩේ නැගල යාවි. අම්බරැල්ල වන්ජනයක්, කතුරුමුරුංග වගේ කොළ මැල්ලුමක් , ගොටුකොල සම්බෝලයක් වගේ කෑම ජාති වැටෙන්න ඕන මෙනු එකට.

හවසට කොත්තු ආප්ප ප්‍රයිඩ් රයිස් දානවනම් කුක් උන්නැහේලාට යුනිෆෝර්ම් අන්දලා ලස්සනට වැඩේ කරොත් උඹට ගොඩ යන්න වැඩි කාලයක් යන්නේ නැහැ පුතේ.

හැබැයි මතක තියාගන්න පිරිසිදු කම පළමු තැන. ලංකාවේ 100% ම හෝටල් වල පලා කොළ මිටිය කපන්නේ සුද්ද කරන්නේ හෝදන්නේ නැතුව. එහෙම නොකර කන්න බොන්න එන මිනිස්සු තමුන්ගේ පවුලේ උදවිය විදිහට සලකල clean lines හරියටම තියාගත්තොත් වැඩේ සාර්ථක වෙනවාමයි.

හැබැයි පුතේ මොනදේ කරත් උඹත් හොටෙල් ස්කුල් ගිහින් හරි කුකින් පැත්ත ඉගෙනගන්න ඕන. කුකා අසනීප උනොත් උඹට බිස්නස් එක ඇදන් යන්න පුළුවන් වෙන්න ඕන කුකා සනීප වෙලා එනකම්. උඹ කරන මොනයම් හෝ ව්‍යාපාරයක පහල සිට ඉහලටම කෙරෙන හැම වැඩක්ම උඹේ ඇත දෙකෙන් කරන්න උඹට හැකියාව තිබිය යුතුයි. එහෙම උනාම සේවකයින්ට උඹට නටවන්න කොහෙත්ම බැහැ .

වැඩේ නැගල යනකොට ඊට ටිකක් එහායින් ඒ ජාතියේම තවත් කඩයක් දාන්න අපේ රටේ එවුන් හරි දක්ෂයි. ඒ හින්ද standerd එකක් තියාගෙන quality එකට වැඩේ කෙරෙන්න ඕන.

[QUOTE="polwattacom, post: 17302604, member: 114075"] [COLOR="Purple"] [SIZE="4"]මේකයි මචන් කතාව. ප්‍රධාන පාරක් අයිනේ වාහන නවත්තන්න පාර අයිනේ ඉඩ තියන තැනක නම් ඇතුලේ ටේබල් හතරක් දාගන්න ඉඩ තිබ්බනම් ඇති බන්. එළියේ ඉඩ තියනවනම් සමර් හට් දෙකක් ගහගන්න පුළුවනි. කඩේ කී මනී එක ඇරුනාම මේ වැඩේට උඹට ලක්ස දෙකක් වැඩිත් එක්ක මචන්. ඇතුලේ ලස්සන පාට ටිකක් ගාල මැටි හට්ටි බුෆේ එකක් ලස්සනට තියන කැමති තරමක් බෙදන් කන්න වැඩිය සැර නැති ගානක් එක්ක ගමේ කෑම මෙනු එකක් දාල මිරිස් කරලක් බැදලා පපඩමක් බැදලා රසට දුන්නම වැඩේ නැගල යාවි. අම්බරැල්ල වන්ජනයක්, කතුරුමුරුංග වගේ කොළ මැල්ලුමක් , ගොටුකොල සම්බෝලයක් වගේ කෑම ජාති වැටෙන්න ඕන මෙනු එකට. හවසට කොත්තු ආප්ප ප්‍රයිඩ් රයිස් දානවනම් කුක් උන්නැහේලාට යුනිෆෝර්ම් අන්දලා ලස්සනට වැඩේ කරොත් උඹට ගොඩ යන්න වැඩි කාලයක් යන්නේ නැහැ පුතේ. හැබැයි මතක තියාගන්න පිරිසිදු කම පළමු තැන. ලංකාවේ 100% ම හෝටල් වල පලා කොළ මිටිය කපන්නේ සුද්ද කරන්නේ හෝදන්නේ නැතුව. එහෙම නොකර කන්න බොන්න එන මිනිස්සු තමුන්ගේ පවුලේ උදවිය විදිහට සලකල clean lines හරියටම තියාගත්තොත් වැඩේ සාර්ථක වෙනවාමයි. හැබැයි පුතේ මොනදේ කරත් උඹත් හොටෙල් ස්කුල් ගිහින් හරි කුකින් පැත්ත ඉගෙනගන්න ඕන. කුකා අසනීප උනොත් උඹට බිස්නස් එක ඇදන් යන්න පුළුවන් වෙන්න ඕන කුකා සනීප වෙලා එනකම්. උඹ කරන මොනයම් හෝ ව්‍යාපාරයක පහල සිට ඉහලටම කෙරෙන හැම වැඩක්ම උඹේ ඇත දෙකෙන් කරන්න උඹට හැකියාව තිබිය යුතුයි. එහෙම උනාම සේවකයින්ට උඹට නටවන්න කොහෙත්ම බැහැ . වැඩේ නැගල යනකොට ඊට ටිකක් එහායින් ඒ ජාතියේම තවත් කඩයක් දාන්න අපේ රටේ එවුන් හරි දක්ෂයි. ඒ හින්ද standerd එකක් තියාගෙන quality එකට වැඩේ කෙරෙන්න ඕන. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom