cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:yes: එහෙම කාර් තියෙනවා බොල..... අපේ කාර් එකත් 2001 FB15... තවම කිලෝ මීටර් 70000 ගානයි....... :P දැන් මේක විකුණන්න නම් මීටර් එක වැඩිපුර කරකවන්න වෙනවා..... නැත්නම් එන එකා කල්පනා කරනවා.... යකෝ මේ කාර් එකේ මීටරේ කරකවලද කොහෙද මෙච්චර පොඩ්ඩද දුවලා තියෙන්නේ කියලා අවුරුදු 12කටම....... :P :rofl:

:nerd: