මම wife එක්ක New Delhi ආව VFS වැඩකට. Jan, 21 වෙනකම් මෙහෙ ඉන්නවා .
දැන් ඉන්නේ Sri Lankan Buddhist Philgrim Rest, New Delhi.
අපිට තනියම බුද්ධ ගයාවට train එකේ ගිහින් එහෙ hotel එකක ඉන්න ගමන් Buddhist Philgrims බලන්න පුලුවන්ද ?
Train online book කරද්දී seat හම්බ වෙනවද ? නැත්තම් tourist ලට seat ගන්න වෙනම විදියක් තියෙනවා වගේ ඇහුන?
එහෙ ලංකාවෙන් කරන නවතින තැන් තියෙනවද ? පන්සල් වල හරි .
ස්තුති

Last edited: