Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Driving license
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයක් සහිතව නව රියැදුරු බලපත්*රය ළඟදීම එයි

ශී්*ර ලංකාවේ රියැදුරන් සඳහා අලුතින් භාවිත කිරීමට නියමිත නව රියැදුරු බලපත්*රය ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයන් අනූව පිළියෙල වන හෙයින් ඊට ජාත්*යන්තර වශයෙන් වටිනාකමක් එක්වනූ ඇති බව මෝටර් රථ ප්*රවාහන කොමසාරිස් ජනරාල් බී. විජයරත්න මහතා "දිවයින"ට පැවැසීය. විටින් විට අනාවරණය වන පරිදි දැනට රියැදුරු බලපත්*ර ව්*යාජ ලෙස මූද්*රණය කිරීම වැළැක්වීමට මෙම නව බලපත්*රය අති නවීන තාකෂණික ආරකෂක උපක්*රම ද භාවිත කරමින් මූද්*රණය වීම විශේෂත්වයකි.

නව රියැදුරු බලපත්*රය පිළිබඳ ඇතිව තිබූ සැක සංකා ශ්*රේෂ්ඨාධිකරණය ඉකුත්දා ලබාදුන් තීන්දුවෙන් දැන් පහව ගොස් ඇති බව පැවැසූ විජයරත්න මහතා ලබන 26 වැනිදා වන විට නව බලපත්*රය ලබා දීමේ මූලික කටයූතු ආරම්භ කරන බවද කීය. මේ සඳහා වේරහැර පිහිටි කාර්යාලය නවීකරණය කිරීමේ කටයූතු දැනටමත් සිදුවෙමින් පවතී.

නව රියැදුරු බලපත්*රයේ අඩංගු සියලු තොරතුරු හා වාහන කාණ්ඩ වර්ගීකරණය ජාත්*යන්තර සම්මත ක්*රමයට අනූව ඇතුළත් වෙයි. රියැදුරන්ට මෙන්ම නීතිය ක්*රියාත්මක කරන නිලධාරීන්ට ද රියැදුරු බලපත්*ර හිමියන්ට නියමිත වාහන කාණ්ඩ පහසූවෙන් හඳුනාගත හැකි පරිදි නව බලපත්*රයේ එක් පැත්තක ජාත්*යන්තර පිළිගත් රූපමය සංකේත ද භාවිත කෙරෙනූ ඇත.

නව රියැදුරු බලපත්*රයේ පිටූපස රියැදුරු බලපත්*රලාභියාට වලංගු වාහන පන්තිය රූපමය සංකේත සඳහන්ව ඇති අයූරු.

නව බලපත්*රය යටතේ ස්වයං යාන්ත්*රික (ඔටෝ) වාහන පැදවීම සඳහා සැහැල්ලු වාහන සඳහා පමණක් බලපත්*ර ලබාගැනීමට "ඔටෝ" වාහන ධාවනය කරන අයට හැකිවන අතර ඒ සඳහා නීතිමය ප්*රතිපාදන ද සලසා තිබේ. එමෙන්ම ලේසර් එන්ග්*රේවින් තාකෂණයෙන් නව රියැදුරු බලපත්*රයේ තොරතුරු මූද්*රණය කෙරෙනූ ඇත. ඊට අමතරව "ස්කෑන්" කළ නොහැකි හොලෝ ග්*රෑම් තාකෂණයෙන් හා පාරජම්බූල මූද්*රණයකින් ද එය සමන්විත වෙයි. එමෙන්ම එහි සියූම් අකෂර (ඵසජරද එැංඑඃ හා ,ටමසකකදජයැි, (මූද්*රණයකින් ද) මූද්*රණය වන අතර කාඩ්පතේ පසූබිම අපේ ඉපැරණි ජාතික අනන්*යතාව හා හෙළ කලාව ප්*රතිමූර්තිමත් කරමින් සඳකඩ පහන පසූබිමින්ද යූක්ත වේ.

දෙපාර්තමේන්තුව පමණක් දන්නා එකිනෙකට වෙනස් රහස්*ය සංකේත ද එහි ඇතුළත් වනූ ඇත.

නව රියැදුරු බලපත්*රය පිළිබඳ අදහස් දැක්වූ මෝටර්රථ වාහන සහකාර කොමසාරිස් සමන්ති සේනානායක මහත්මිය පැවැසූවේ දැනට භාවිත වන රියැදුරු බලපත්*රයේ රියැදුරා පිළිබඳ පෞද්ගලික තොරතුරු වශයෙන් ඡායාරූපය, නම, ලිපිනය හා ජාතික හැඳුනූම්පත් අංකය පමණක් සඳහන් වන නමූත් නව බලපත්*රය තුළ රියදුරාගේ නම, ලිපිනය, ජාතික හැඳුනූම්පත් අංකය, අත්සන, රුධිර වර්ගය, මාරක අනතුරකදී අවයව පිළිබඳ කැමැත්ත, උපන් දිනය රියදුරු පිළිබඳ සීමාවන් (ෘරසඩැර සෘැිඑරසජඑසදබඃ භෞතිකව මූද්*රණය වන අතර ඇඟිලි සලකුණූ හා ඉහත විස්තර නව බලපත්*රයේ ඇති විශේෂ "චීප"යට ද ඇතුළත් වන බවයි.

මහා මාර්ගවලදී නීතිය ක්*රියාත්මක කරනූ ලබන නිලධාරීන්ට සපයනූ ලබන ජංගම කියවීමේ යන්ත්*ර මගින් රියැදුරු බලපත්*රයේ ඉලෙක්ට්*රොනික "චීප"යේ ඇති තොරතුරු හා රියැදුරු ධාවන භාවිතාව පිළිබඳ ලකුණූ පිළිබඳ පරීකෂා කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරම්භයේදී පොලිසියට මේ සඳහා ජංගම කියවීමේ යන්ත්*ර 500 ක් පමණ නිකුත් කිරීමට නියමිතය.

[QUOTE="urajdrlk, post: 4076536, member: 1489"] [B][CENTER]ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයක් සහිතව නව රියැදුරු බලපත්*රය ළඟදීම එයි [/CENTER][/B] ශී්*ර ලංකාවේ රියැදුරන් සඳහා අලුතින් භාවිත කිරීමට නියමිත නව රියැදුරු බලපත්*රය ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයන් අනූව පිළියෙල වන හෙයින් ඊට ජාත්*යන්තර වශයෙන් වටිනාකමක් එක්වනූ ඇති බව මෝටර් රථ ප්*රවාහන කොමසාරිස් ජනරාල් බී. විජයරත්න මහතා "දිවයින"ට පැවැසීය. විටින් විට අනාවරණය වන පරිදි දැනට රියැදුරු බලපත්*ර ව්*යාජ ලෙස මූද්*රණය කිරීම වැළැක්වීමට මෙම නව බලපත්*රය අති නවීන තාකෂණික ආරකෂක උපක්*රම ද භාවිත කරමින් මූද්*රණය වීම විශේෂත්වයකි. [CENTER][IMG]http://i44.tinypic.com/34sgx8k.jpg[/IMG][/CENTER] නව රියැදුරු බලපත්*රය පිළිබඳ ඇතිව තිබූ සැක සංකා ශ්*රේෂ්ඨාධිකරණය ඉකුත්දා ලබාදුන් තීන්දුවෙන් දැන් පහව ගොස් ඇති බව පැවැසූ විජයරත්න මහතා ලබන 26 වැනිදා වන විට නව බලපත්*රය ලබා දීමේ මූලික කටයූතු ආරම්භ කරන බවද කීය. මේ සඳහා වේරහැර පිහිටි කාර්යාලය නවීකරණය කිරීමේ කටයූතු දැනටමත් සිදුවෙමින් පවතී. නව රියැදුරු බලපත්*රයේ අඩංගු සියලු තොරතුරු හා වාහන කාණ්ඩ වර්ගීකරණය ජාත්*යන්තර සම්මත ක්*රමයට අනූව ඇතුළත් වෙයි. රියැදුරන්ට මෙන්ම නීතිය ක්*රියාත්මක කරන නිලධාරීන්ට ද රියැදුරු බලපත්*ර හිමියන්ට නියමිත වාහන කාණ්ඩ පහසූවෙන් හඳුනාගත හැකි පරිදි නව බලපත්*රයේ එක් පැත්තක ජාත්*යන්තර පිළිගත් රූපමය සංකේත ද භාවිත කෙරෙනූ ඇත. [CENTER][IMG]http://i39.tinypic.com/2rfttap.jpg[/IMG] නව රියැදුරු බලපත්*රයේ පිටූපස රියැදුරු බලපත්*රලාභියාට වලංගු වාහන පන්තිය රූපමය සංකේත සඳහන්ව ඇති අයූරු.[/CENTER] නව බලපත්*රය යටතේ ස්වයං යාන්ත්*රික (ඔටෝ) වාහන පැදවීම සඳහා සැහැල්ලු වාහන සඳහා පමණක් බලපත්*ර ලබාගැනීමට "ඔටෝ" වාහන ධාවනය කරන අයට හැකිවන අතර ඒ සඳහා නීතිමය ප්*රතිපාදන ද සලසා තිබේ. එමෙන්ම ලේසර් එන්ග්*රේවින් තාකෂණයෙන් නව රියැදුරු බලපත්*රයේ තොරතුරු මූද්*රණය කෙරෙනූ ඇත. ඊට අමතරව "ස්කෑන්" කළ නොහැකි හොලෝ ග්*රෑම් තාකෂණයෙන් හා පාරජම්බූල මූද්*රණයකින් ද එය සමන්විත වෙයි. එමෙන්ම එහි සියූම් අකෂර (ඵසජරද එැංඑඃ හා ,ටමසකකදජයැි, (මූද්*රණයකින් ද) මූද්*රණය වන අතර කාඩ්පතේ පසූබිම අපේ ඉපැරණි ජාතික අනන්*යතාව හා හෙළ කලාව ප්*රතිමූර්තිමත් කරමින් සඳකඩ පහන පසූබිමින්ද යූක්ත වේ. දෙපාර්තමේන්තුව පමණක් දන්නා එකිනෙකට වෙනස් රහස්*ය සංකේත ද එහි ඇතුළත් වනූ ඇත. නව රියැදුරු බලපත්*රය පිළිබඳ අදහස් දැක්වූ මෝටර්රථ වාහන සහකාර කොමසාරිස් සමන්ති සේනානායක මහත්මිය පැවැසූවේ දැනට භාවිත වන රියැදුරු බලපත්*රයේ රියැදුරා පිළිබඳ පෞද්ගලික තොරතුරු වශයෙන් ඡායාරූපය, නම, ලිපිනය හා ජාතික හැඳුනූම්පත් අංකය පමණක් සඳහන් වන නමූත් නව බලපත්*රය තුළ රියදුරාගේ නම, ලිපිනය, ජාතික හැඳුනූම්පත් අංකය, අත්සන, රුධිර වර්ගය, මාරක අනතුරකදී අවයව පිළිබඳ කැමැත්ත, උපන් දිනය රියදුරු පිළිබඳ සීමාවන් (ෘරසඩැර සෘැිඑරසජඑසදබඃ භෞතිකව මූද්*රණය වන අතර ඇඟිලි සලකුණූ හා ඉහත විස්තර නව බලපත්*රයේ ඇති විශේෂ "චීප"යට ද ඇතුළත් වන බවයි. මහා මාර්ගවලදී නීතිය ක්*රියාත්මක කරනූ ලබන නිලධාරීන්ට සපයනූ ලබන ජංගම කියවීමේ යන්ත්*ර මගින් රියැදුරු බලපත්*රයේ ඉලෙක්ට්*රොනික "චීප"යේ ඇති තොරතුරු හා රියැදුරු ධාවන භාවිතාව පිළිබඳ ලකුණූ පිළිබඳ පරීකෂා කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරම්භයේදී පොලිසියට මේ සඳහා ජංගම කියවීමේ යන්ත්*ර 500 ක් පමණ නිකුත් කිරීමට නියමිතය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom