colors kola patata tibba nam tamai bun maru
එලස්. මාත් පොඩි එකක් ගත්තා ඒත් තවම පුරුදු නෑ යවන්න.
Rep+
machan oka keeyak unada
uba kohenda gaththe
machan signal loss une nadda 4km yaddi
Machan meka waypoint mission ekak. Litchi app eken kalin haduwa. Signal list unath mission eka iwara karala thamai enne.
ඔව්, කලින් යන තැන්, වේගය, උස, කැමරා කෝණ ඔක්කොම දෙනවා, Waypoint එකක් ඉවර වෙනකන් මොකුත් කරන්න බැහැ. FPV මොඩ් එකේ නම් නවත්තල බලන්න පුළුවන්, මගේ ඒක කරන්න බැහැ. මීටර් 500 එහා මට සිග්නල් නැහැ,ඒ කියන්නේ මචන්, කලින්ම drone එක යන පාත් එක දෙනවද ? එතකොට මගදී විශේෂ දෙයක් දැක්කොත් එතන පොඩ්ඩක් නැවතිලා වීඩියෝ වෙන්න දෙන්න බැරිද ?
500 එහාට drone එක auto pilot. phantom 3 standard ගොඩක් දුර සිග්නල් සෙට් වෙන්නේ නෑ. විනාඩි 15 ඇති නේ. මගේ ගොඩක් mission විනාඩි 8 යි තියෙන්නේ.oyata downlink eka penne nadda? lost wenawa mama app eka ganna beluwe but mage battery life eka 15 min ne ban
ube videography hodai bn.render karaddi color eka boka karaganna epa/ HVEC x265 daala render karapan.eke 720P HD ekak 30 minutes render karath 150MB wage enne.Colors maaru karanna epa/ethakota bokai
elama


ow anika uba oka yawaddi oya yakada magul thiyena pathi walata yawanna epa. Ex- oya yakada paalam ehema thiyenne trains yana. adila yanawa drone eka eka paaratama control nathuwa.Phantom wala thiyena magnets powerful nisa ehema wenne.aye gihilla alila thiyei.
elama Jaya!
Mavic ekath 7kms kiwwata 5 wage yanne.eth 5.5 walin wage passe pennanne nathuwa yanawa.eth nawathhthne nathuwa yawuwoth 6.5 wage gihin auto return wenawa
aluth firmware update eka okata daanna yanna epa bn/.reviews and godak aya kiwwe eken battery voltage aul yanawa kiyala.apen gaththa ekekge ehema wela drone eka kadan watuna.Company yawumama Eyala hadanna ba kiwwa cuz voltage aul gihin kadan watunama flight record eka godak welawata hariyata save wene na.
DJI forum wala balapan one nam!
