NEW DUTY - වෙනස්වන අයුරු.
2019 අයවැය තුලින් සියලුම වාහන වල තීරුබදු වැඩිවන අයුරු . පසුගිය වසර වල මෙන් CC ධාරිතාවය පදනම් කර ගනිමින් මේවට අයවැය ද වාහන සදහා තීරුබදු වැඩිකර ඇත්තේ මෙසේය .
01 සිලින්ඩර ධාරිතාවය 800CC හයිබ්‍රිඩ් නොවන මෝටර රථ සදහා කලින් පවතී රු 1,500,000/- මේවට අයවැය තුලින් 1,650,000/- දක්වා ඉහලා දමා ඇත . නමුත් 1CC = රු 2000 ලෙස පවසා සිටියත් , (650*2000 = 1,300,000/-) මින් වැඩි අගය තීරු බදු ලෙස ය කරනු ලබයි .
මේඅනුව , ඇල්ටෝ , මීරා , ඩෙස් වැනි කුදවාහන වගේම ඉන්දියන් ඇල්ටෝ රථයද රු 150,000/- කින් ඉහල යනු ඇති.
02. සිලින්ඩර ධාරිතාවය 1000 CC හයිබ්‍රිඩ් නොවන මෝටර රථ සදහා කලින් පවතී රු 1,750,000/- මේවට අයවැය තුලින් 2,000,000/- දක්වා ඉහලා දමා ඇත . මෙමෙ category යේ බහුලව පැමිණෙන Vitz රථය සදහා 1CC = රු 2000 ලෙස ගෙන ,නව තීරුබදු ලෙස 990*2000 = 1,980,000/-. ක් අය කරනු ලබයි මේ අනුව VItz , Civic 1L , වැනි රථ 230,000 [පමණ ඉහල යනු ඇති.
03.සිලින්ඩර ධාරිතාවය 1000 CC අඩු හයිබ්‍රිඩ් මෝටර රථ සදහා කලින් පවතී CC ධාරිතාවය මත පදනම් කර ගත් බදු අහෝසි කර එසදහා ඒකකයක් මත පදනම් කරගත් බද්දක් හදුන්වා දී ඇත . එනිසා මින් ඉදිරියට 1000 CC වලට වඩා අඩු හයිබ්‍රිඩ් රථ සදහා රු 1,500,000/- ක බද්දක් අයවෙනු ඇත.
ඒ අනුව වගොන් R රථ සදහා මින් ඉදිරියට රු 1,500,000 අයවෙනු ඇති .
04. සිලින්ඩර ධාරිතාවය 1000CC - 1300CC අතර හයිබ්‍රිඩ් නොවන මෝටර රථ සදහා 1CC =රු 3200/- ලෙස බදු අයවෙනු ඇත ඒ අනුව මේ category එක තුල බහුලව පැමිණි CH - R රථය සදහා 1190*3200 = රු 3,808,000 අයවෙනු ඇත . කලින් පවතී රු 3,272,500 තීරු බද්ද අහෝසි වී එසදහා රු 535,500 ක වැඩි වීමක් සමග නව තීරුබදු ලෙස රු 3,808,000 යැවෙනු ඇත.
05. සිලින්ඩර ධාරිතාවය 1000CC - 1300CC අතර හයිබ්‍රිඩ් රථ සදහා 1CC = රු 2300 ක් ලෙස බදු අයවෙනු ඇත උදාහරණයක් ලෙස සුසුකි swift hybrid 1240CC (1200CC ) රථය මේ අනුව රු 372,000 ක් වැඩිවෙනු ඇති.
06. සිලින්ඩර ධාරිතාවය 1300CC - 1500CC අතර Non Hybrid රථ සදහා 1CC = රු 3700 ක් ලෙස වැඩිවෙනු ඇත. ඒ නුව Premio , CR V ඇතුළු 1500CC රථ රු 670,500 පමණ තීරුබදු ඉහල යනු ඇත.
07.සිලින්ඩර ධාරිතාවය 1300CC - 1500CC අතර Hybrid රථ සදහා 1CC = රු 2850 ක් ලෙස වැඩිවෙනු ඇත. ඒ නුව Axio ,Vezel , Honda FIT ඇතුළු 1500CC රථ රු 521,500 පමණ තීරුබදු ඉහල යනු ඇත.
මීට අමතරව ESC 0.5% සහ VEL ඇතුලත් විය යුතුය .
Luxury tax /සුකොපභෝගී බද්ද අයවෙන අයුරු,
දැනට සුකොපභොගී බද්ද ඩීසල් සහ පැට්‍රල් සියලුම වාහන සදහා CIF වටිනාකම මිලියන 3.5 ඉක්මවන සියලුම වාහන සදහා අයවේ .එන්ජින් ධාරිතාවයක් අරගෙන නොමැත . නමුත් International විදියට ( දැනට ලංකාවේ බදු අයවෙන්නෙ New Zealand හි බදු යාවෙන ලෙස වේ.) එරටෙහි Luxury tax ලෙස බදු අයවෙන්නෙ SUV රථ සදහාත් පෙට්‍රල් 1800 CC සහ ඩිසල් 2250CC රථ සදහාත් 4x4 රථ සදහාත් වේ.
මෙහිදී එන්ජින් ධාරිතාවය පදනම් කර ගැනීමක් සිදුවන්නේ නැත. කෙලින්ම නිෂ්පාදකයාගේ වටිනාකම නැතහොත් Agent valuation එක කෙලින්ම යොදා ගනී. (අපගේ ඉන්වොයිසි වටිනාකම පිලි නොගනී.)ඒඅනුව,
පැට්‍රල් වාහන සදහා , සුකොපභෝගී බදු අය නොවන සීමාව මිලියන 3.5 වේ . ඉන් එහා යන වටිනාකම් සදහා 100% බදු ප්‍රතිශතයක් ගෙවිය යුතුවේ.
උදා : (මිල ගණන සුළුවශයෙන් වෙනස් විය හැක පහදා දීම සදහා පමණි )
CH -R රථයක් සදහා :
01 .
CH-R 4WD : 2,570,000 X85% = YEN 2,184,500 + 40,000
YEN 2,224,500 * 1.62 LKR
=LKR 3,603,690.00
බදු නිදහස් සීමාව : LKR 3,500,000
ඒඅනුව සුකොපභෝගී බද්ද : (3,603,690 - 3,500,000)X100% =103,690 වේ ,
නැතහොත් Agent valuation එකින් 85% නොගෙන බැලුවහොත් ,
02.
CH-R 4WD : 2,570,000 = YEN 2,570,000 + 40,000
YEN 2,610,000 * 1.62 LKR
=LKR 4,228,200.00
බදු නිදහස් සීමාව : LKR 3,500,000
ඒඅනුව සුකොපභෝගී බද්ද : (4,228,200 - 3,500,000)X100% =LKR 728,200 වේ ,
මේ අනුව CH-R 4WD රථය සදහා මුළු බදු වැඩිවීම LKR 639,190 හෝ LKR 1,263,700
update :2019/03/07 4.00PM මේවන විටත් සුකොපභොගී බද්ද පිලිබදව පැහැදිලි තීරණයකට පැමිණ නැත.

Last edited:

නෑ නෑ..... ඒවට බදු සම්පූර්ණයෙන් අයින් කරානෙ.....!!! 

සුකොපභෝගී බදු ගැනනම් කියන්න අමාරුයි