03.සිලින්ඩර ධාරිතාවය 1000 CC අඩු හයිබ්‍රිඩ් මෝටර රථ සදහා කලින් පවතී CC ධාරිතාවය මත පදනම් කර ගත් බදු අහෝසි කර එසදහා ඒකකයක් මත පදනම් කරගත් බද්දක් හදුන්වා දී ඇත . එනිසා මින් ඉදිරියට 1000 CC වලට වඩා අඩු හයිබ්‍රිඩ් රථ සදහා රු 1,500,000/- ක බද්දක් අයවෙනු ඇත.
ඒ අනුව වගොන් R රථ සදහා මින් ඉදිරියට රු 1,500,000 අයවෙනු ඇති .
ඒ කිඋව්වේ wagon r එක ටව ලක්ෂ 15ක් වැඩ වෙනවද ?

ඒ අනුව වගොන් R රථ සදහා මින් ඉදිරියට රු 1,500,000 අයවෙනු ඇති .
ඒ කිඋව්වේ wagon r එක ටව ලක්ෂ 15ක් වැඩ වෙනවද ?

වෙලාවට සේල් එකකින් හෙට්ටු කරල කරල වාහනයක් ගන්නව. ඉන් පස්සෙ වාහනේ බජට් එකෙන් ගණන් යනව.
Win win
ඒක නොදන්න උන් සේල් වල වාහන දැකලා කියනව ඔන්න අඩු වෙන හින්දා ඉක්මනට විකුණගන්න හදනවා කියල.