NEW DUTY - වෙනස්වන අයුරු.

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    03.සිලින්ඩර ධාරිතාවය 1000 CC අඩු හයිබ්‍රිඩ් මෝටර රථ සදහා කලින් පවතී CC ධාරිතාවය මත පදනම් කර ගත් බදු අහෝසි කර එසදහා ඒකකයක් මත පදනම් කරගත් බද්දක් හදුන්වා දී ඇත . එනිසා මින් ඉදිරියට 1000 CC වලට වඩා අඩු හයිබ්‍රිඩ් රථ සදහා රු 1,500,000/- ක බද්දක් අයවෙනු ඇත.
    ඒ අනුව වගොන් R රථ සදහා මින් ඉදිරියට රු 1,500,000 අයවෙනු ඇති
    .



    ඒ කිඋව්වේ wagon r එක ටව ලක්ෂ 15ක් වැඩ වෙනවද ?:no::no:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ⁣මෙච්චර ගනන් දීල වාහන ගන්න ලංකාවෙ මිනිස්සුන්ට මාසෙට රු ලක්ෂ දෙකක වත් පඩියක් ලැබෙන්න එපාය. වාහන ගෙන්නන එක අඩු කරන්න ගත්ත තීරනයක් වුනත්. මේ බිඳෙන්නෙ මිනිස්සුන්ගෙ අහිංසක හීන.

    අහින්සක මිනිස්සු අවුරුදු 70ක් වපුරපු ඒවයෙ අස්වැන්න දැන් සතුටින් නෙළන්න තියෙන්නෙ.. :P:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ledek wath aran yanna den gedarata wahanayak ganna beha..:no::no:
    me aanduwa ikmanata gedara yanakan me balagena inne
    minissu anthta asaranayi munge weda nisa...
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Tama prices update karala nedda?ikman eke wensak ne tama:lol::lol:

    podak hithapanko masa ganak parana gaana daagena ikman ekee thibilath wikununee nathi wahama minissu ganeeda ban thawa gaana wadi kalahama, budget ekee wadi unaa kiyala.

    wikuna gannama ne minissu oya gaanama thiya gena idee, nathnam hadisima un thawa poddak adu karai. mokada minissue waha ganne naha dan.

    man danna aluthen dala thiyena wahana wala ganan poddak wadi karala thiyenawa. owwa wikineida ban mee yana widihata...
     

    kalu balla

    Member
    Mar 2, 2019
    6
    0
    0
    මුන්ට පිස්සු බන් ,මෙ රටෙ මෙහෙම වහන මිල ඉහල යනවනම් EXPRESS WAY හඩුව කියල වෑඩක් නෑනෙ බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මුන්ට පිස්සු බන් ,මෙ රටෙ මෙහෙම වහන මිල ඉහල යනවනම් EXPRESS WAY හඩුව කියල වෑඩක් නෑනෙ බන්

    සිංගප්පූරුවේ මීටත් වඩා ගණන් වැඩියිනෙ එහෙත් ඔය එක්ස්ප්‍රස්වේ තියෙන්නේ
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සිංගප්පූරුවේ මීටත් වඩා ගණන් වැඩියිනෙ එහෙත් ඔය එක්ස්ප්‍රස්වේ තියෙන්නේ

    income is totally different man :dull:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ නෑදෑයො සෙට් එකක් ඉන්නව. 2005 වාහනයක් ගන්න ඉඳලා තාම අඩු වෙනකම් බලන් ඉන්නව මිල. දැන් අඩූඌඌඌඌවට ගතෑකි එයාලට. මේ සිරිලඞකාවෙ මිනිස්සු බහුතරයක් ගන්න වාහන ගණන් අඩු වුනොත් අවරගිරෙන් හිරු පායයි. :lol:

    ;) වෙලාවට සේල් එකකින් හෙට්ටු කරල කරල වාහනයක් ගන්නව. ඉන් පස්සෙ වාහනේ බජට් එකෙන් ගණන් යනව. :rofl: Win win :cool: ඒක නොදන්න උන් සේල් වල වාහන දැකලා කියනව ඔන්න අඩු වෙන හින්දා ඉක්මනට විකුණගන්න හදනවා කියල. :lol: