New elakiri update bug?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    PM text box eketh awul.. emoji button eka more option walata gihin.. okkoma achcharu wage.. poddak piliwelata hadanna kalin thibba wage...

    View attachment 109184
    Oya parana kabal jaraawa wisi karala aduma tharame 1080p resolution thiyena lap / tab ekak wath ganin....

    1080p ekatath Full editor ekama load wela thawa ida ithuruth thiyenawa, balapan menna

    w7hP51p.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,036
    113
    ඔව් මගෙත් ඔය බග් එක තියෙනවා හැබැයි මොබයිල් ලොගින් එකෙ විතරයි. නොටිෆිකේශන් කවුන්ට් එක 9ක් පේනවා. ක්ලික් කරල ගියාම ඔක්කොම රීඩ් කරපුවා.

    තව බග් එකක් දැන් අහු ඌනා. අපි ත්‍රෙඩ් එකකට රිප්ලයි කරලා ආයෙත් අපිම රිප්ලයි කරාම අන්තිමට දාපු එකටම අලුත් එක ඇඩ් වෙනවා. ඒක හොදයි. නමුත් කෝට් කරද්දි ඇඩ් වෙන්නෙ එවෙලෙ කෝට් කර එක නෙමෙයි අන්තිමට කෝට් කර එක.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    නමුත් කෝට් කරද්දි ඇඩ් වෙන්නෙ එවෙලෙ කෝට් කර එක නෙමෙයි අන්තිමට කෝට් කර එක.
    test

    test2
    ------ Post added on Jan 10, 2021 at 7:52 PM

    නමුත් කෝට් කරද්දි ඇඩ් වෙන්නෙ එවෙලෙ කෝට් කර එක නෙමෙයි අන්තිමට කෝට් කර එක
    ko ehema case ekak mata enne nahane?
    uba kiyapu eka pahadili na :dull:
    ------ Post added on Jan 10, 2021 at 7:52 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,036
    113
    test

    test2
    ------ Post added on Jan 10, 2021 at 7:52 PM

    ko ehema case ekak mata enne nahane?
    uba kiyapu eka pahadili na :dull:
    ------ Post added on Jan 10, 2021 at 7:52 PM
    මෙහෙම මචන් මම කලේ ත්‍රෙඩ් එකෙ තිබුනු රිප්ලයි (01) එකක් කෝට් කරලා පෝස්ට් කලා.
    ඊට පස්සෙ ඊට උඩින් තිබුනු රිප්ලයි (2) ට රිප්ලයි කරා.
    එතකොට කලින්දාපු එකට ඇඩ් උනේ රිප්ලයි (01) එකමයි. එතකොට පෙන්නෙ මම දාපු කමෙන්ට් දෙකම කොට් දෙකක් විදියට එකම රිප්ලයි එකකට.

    @BLACKLIST_MEMBER macho me seen ekath poddak balannako.. side bar eka permanent hide karanna barida apita ?
    තේරුනාද?
    ------ Post added on Jan 10, 2021 at 7:57 PM

    මෙහෙම මචන් මම කලේ ත්‍රෙඩ් එකෙ තිබුනු රිප්ලයි (01) එකක් කෝට් කරලා පෝස්ට් කලා.
    ඊට පස්සෙ ඊට උඩින් තිබුනු රිප්ලයි (2) ට රිප්ලයි කරා.
    එතකොට කලින්දාපු එකට ඇඩ් උනේ රිප්ලයි (01) එකමයි. එතකොට පෙන්නෙ මම දාපු කමෙන්ට් දෙකම කොට් දෙකක් විදියට එකම රිප්ලයි එකකට.

    තේරුනාද?
    ------ Post added on Jan 10, 2021 at 7:57 PM
    අඩේ දැන් හරි වගේ. 😄 මන් කලින් පෝස්ට් එකක් එඩිට් කරා එහෙම වැටිලා. හැබැයි මන් කෝට් කර එකේ ඉමේජ් එකක් තිබුනා. ආයෙත් ආවොත් කියන්නම්. 😊
    ------ Post added on Jan 10, 2021 at 8:00 PM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    @BLACKLIST_MEMBER
    Mchn Latest thread wala link1k click krala ethulata gihin aai back giyaama landing wenne wena wena thread que ekakatane. Eekata solution1k nedda
    latest thread queue eka dynamically update wenawa neda.
    uba thread eka kiyawa kiyawa innakota anik minissu thawa thread walata reply daanakota list eka change wena hinda neda ehema wenne? duplicates enawa dakala thiyenawa ea nisa. eka samahara wita issarahata hadai.
    hariyatama note naha oya kiyana eka. man hithanne browser history eka scroll karaddith write karana nisai ohoma wenne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පරන නොටිෆිකේශන් දිගටම තියන එක නං මගේ ෆෝන් එකේ තියනවා, cache සීන් එකක්ද දන්නෑ, කම්පියුටරේ ඒ අවුල නැහැ
    එකම එකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්නෙත් :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    • Like
    Reactions: NEMISIS

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,560
    24,567
    113
    Fantasy
    latest thread queue eka dynamically update wenawa neda.
    uba thread eka kiyawa kiyawa innakota anik minissu thawa thread walata reply daanakota list eka change wena hinda neda ehema wenne? duplicates enawa dakala thiyenawa ea nisa. eka samahara wita issarahata hadai.
    hariyatama note naha oya kiyana eka. man hithanne browser history eka scroll karaddith write karana nisai ohoma wenne.
    Ehemama kiynnath be. Mn den update una thread1k ethulata gihin back giyama pennanne samaharawelawata yesterday last update wechcha ewaa. Aai tikakin error 1k pennanawa samahara welawata.
    Mta witarada me prasne tiyenne.??

    E nisaa each thread new tabs wala open kranna ooni 😩😩😩
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ehemama kiynnath be. Mn den update una thread1k ethulata gihin back giyama pennanne samaharawelawata yesterday last update wechcha ewaa. Aai tikakin error 1k pennanawa samahara welawata.
    Mta witarada me prasne tiyenne.??

    E nisaa each thread new tabs wala open kranna ooni 😩😩😩
    mata hariyata thawama reproduce karaganna bari unane oka.
    updated thread nemei,
    api kiyamu uba homepage eken scroll karanawa page 3 ta wage yanakan.
    eetapasse page 3 thiyena thread ekak click karanawa.

    eetapasse uba ea thread eka kiyawa kiyawa inna athare anik minissu thawa threads walata reply karanawa,

    eethakota uba back karaama uba kiyawapu thread eka aithi wenne page 3 ta nowenna puluwan.. mokada latest posts eka update wela nisa?