අලුත් update එකේ notification bug එකක් තියෙනව නේ කොච්චර refresh කරත් එක notification එකක් තියෙනව කියල පෙන්නනව click කරාම නෑ ආයි refresh කරාම තියෙනව නේ ඒකම ඔයාලගෙත් ඒමද සිංහලු
push notifications da?නොටිෆිකෙශ්න් එන්නෙත් නැහ් දැන් ..
ඔව් බ0 සමහර ත්‍රිඩ් අප්ඩෙට් වෙලා නොටිෆිකෙශන් නැහ්push notifications da?
එක පාරක් අදාල ත්‍රෙඩ් එකේ notification එක බලලා ඒකට visit කරන්නෙ නැතුව ignore කරොත් ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි වැටුනට notifications එන්නේ නැහැ. උබ check කලොත් තමයි එන්නේ. නැත්තං කරදරයක් වෙන නිසාඔව් බ0 සමහර ත්‍රිඩ් අප්ඩෙට් වෙලා නොටිෆිකෙශන් නැහ්
Ehemth scn1k daඑක පාරක් අදාල ත්‍රෙඩ් එකේ notification එක බලලා ඒකට visit කරන්නෙ නැතුව ignore කරොත් ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි වැටුනට notifications එන්නේ නැහැ. උබ check කලොත් තමයි එන්නේ. නැත්තං කරදරයක් වෙන නිසා
ඔව් මං චෙක් කරලා බලද්දි රීප්ලයි කරපුව ක්ලික් කරලා visit කලොත් ඒ ට්‍රේඩ් එකේ අප්ඩේට් ටික දිගටම එනවා. නැත්තං notification එක්ක නිකං උඩින් බලලා විතරක් ක්ලෝස් කරොත් ආපහු ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි එන්නේ නැහැ. හැබැයි කවුරු හරි quote කරොත් හරි mention කරොත් හරි නං අනිවාර්යෙන්ම එනවාEhemth scn1k da
අලුත් update එකේ notification bug එකක් තියෙනව නේ කොච්චර refresh කරත් එක notification එකක් තියෙනව කියල පෙන්නනව click කරාම නෑ ආයි refresh කරාම තියෙනව නේ ඒකම ඔයාලගෙත් ඒමද සිංහලු
Same here
Tiyenawa ehema seen ekaj
මට එහෙම වෙන්නේ mobile එකේ විතරයි.
Yeah same issue
@charith84 elakiri app eka daala push enable karala balannaඔව් බ0 සමහර ත්‍රිඩ් අප්ඩෙට් වෙලා නොටිෆිකෙශන් නැහ්
