NEW FACE HONDA GRACE ("V" SHELL) 2018 COMPLETE SPECIFICATION

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Hi, im looking to buy 2016 ex model,
    Keeyatada denna puluwan? Car sale wala eka eka ganan,
    I do live @ kiribathgoda
    Meke dual clutch leda dena case eka boruwak neda??:eek:

    DUAL CLUCH ERROR එකක් එන්නේ නැහැ මචන් ඒගැන බය වෙන්න එපා . REAL PRICE එක PM කරන්නම් . PRICE AVERAGE දාලා තියෙන්නේ මචන් වාහන දෙන්නලා දෙන ය ගොඩක් කිරියේ ඉන්නවා නේ . මට අරින්නම බලන් ඉන්න නිසා මිල දාන්න බැහැ . මම 50 දෙන එක තව කෙනෙක් දෙන්නේ 60 ට නේ. උන්ගේ බඩ වේලවන්න හොද නැහැනේ.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Honda අලුත් SUV එකක් තියෙනවා නේද? එකේ නම දන්නවද?