New Facebook Profile (timeline)

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කට්ටියම දන්නවනෙ facebook rock වෙන්න යන්නෙ කියල. facebook timelone december 2 තමා release වෙන්නෙ. එත් ඊට කලින් මමනම් වැඩෙ කරගත්ත.

    have a look :P:P:P

    December 2 වෙනකන් බලන් ඉන්න බැරි අය දැන්මම ගන්න හැටි යට තියන video එකෙන් බලාගන්න. :) , හැබැයි හැම profile එකෙන්ම apps හදන්න බැ. පරන එවගෙන්නම් puluwan වගෙ. anyway give it a try.
    |

    මෙක දැන් දෙම්ම කියල ඔයාගෙ friendslata මෙක මෙහෙම පෙන්නෙ නැ. මෙකෙ පෙන්නෙ අලුත් profile එක ගත්ත කෙනෙක්ටම විතරයි. සො රගපාන්න ලැබෙන්නෙ නැ :(
     
    • Like
    Reactions: SyRiAn GhOsT

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    machan me widihata karama account eka disable wanawaLU. Mamath ekaparak oya app scene eka karala baluwa. thamanam awulak na. Kokatath kiyala app eka ain kara.
    Praag aithihasika kale daapu status pawa balaganna puluwan.

    එහෙනම් ඉතින් december 2 වලින් පස්සෙ facebook එකෙ මෙක දාන උන් ඔක්කොම desablle weine. :D, fake accounts delete wenna මොකක්හරි automated seen ekak ati. මමනම් දැම්ම ඔන මගුලක් වෙන්න කියල.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බලාගෙන rock වෙන්න යන්නේ..අන්තිමට account එකත් නැති වෙයි...අපි නම් ඕක අයින් කලා

    http://saamgeadaviya.blogspot.com/2011/10/timeline.html

    දැන් december 2 වලට පස්සෙත් පරන ප්‍රො එකම තියන් ඉන්නවද? අනෙ මන්ද මෙහෙමත් ලොකයක්. මෙහෙමත් එලකිර්යක් :confused::confused::confused:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    දැන් december 2 වලට පස්සෙත් පරන ප්‍රො එකම තියන් ඉන්නවද? අනෙ මන්ද මෙහෙමත් ලොකයක්. මෙහෙමත් එලකිර්යක් :confused::confused::confused:

    දෙසැම්බර් 2න් පස්සේ ඕක තමයි හැමෝගෙම ප්‍රොෆයිල් එක...ඊට කලින් ගන්න අය ගැන තමයි ඕකේ කියලා තියෙන්නේ....මෝඩ කතා කියන්න එපා බන්. අනික ඕක ඔයා අද දැක්කට අපි නම් ඕක දැක්කේ දැන් මාස ගාණකට කලින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දෙසැම්බර් 2න් පස්සේ ඕක තමයි හැමෝගෙම ප්‍රොෆයිල් එක...ඊට කලින් ගන්න අය ගැන තමයි ඕකේ කියලා තියෙන්නේ....මෝඩ කතා කියන්න එපා බන්. අනික ඕක ඔයා අද දැක්කට අපි නම් ඕක දැක්කේ දැන් මාස ගාණකට කලින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අනෙ ඉතින් දැන් ඔයයි මායි මෙකටත් ගහ ගන්න ඔනද? ඔයා දාන්නෙ නැත්තම් එක ඔයාගෙ කැමැත්ත. හොර app hadana accoutn desable wenawa tama. et api hadanne testing apps :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රොක් කෙසේ වෙතත් මේ වෙනකොට ඕකට විදේශීය මාධ්‍ය වලින් නම් මාර්ක්ට දෙහි කපනවා පේනවා මම නම් හිතන්නෙ නෑ මේක සර්ථක වෙයි කියලා

    මතක තියාගන්න මේ ටයිම්ලයින් සිස්ටම් එකට ප්‍රිවසි සපෝට් කරන්නෙ නෑ කියන එකත්
    මයික්‍රොසොෆ්ට් කාරයන්ගෙ එකත් ළගදිම එනවලුනෙ
    එෆ්.බී එක උන්ගෙ
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රොක් කෙසේ වෙතත් මේ වෙනකොට ඕකට විදේශීය මාධ්‍ය වලින් නම් මාර්ක්ට දෙහි කපනවා පේනවා මම නම් හිතන්නෙ නෑ මේක සර්ථක වෙයි කියලා

    මතක තියාගන්න මේ ටයිම්ලයින් සිස්ටම් එකට ප්‍රිවසි සපෝට් කරන්නෙ නෑ කියන එකත්
    මයික්‍රොසොෆ්ට් කාරයන්ගෙ එකත් ළගදිම එනවලුනෙ
    එෆ්.බී එක උන්ගෙ

    ඒත් Time Line එක මට නම් අල්ලලා ගියා...මම ඉන්නේ දෙසම්බර් 2 වෙනකන්..ආපහු ඒක ගන්න
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රොක් කෙසේ වෙතත් මේ වෙනකොට ඕකට විදේශීය මාධ්‍ය වලින් නම් මාර්ක්ට දෙහි කපනවා පේනවා මම නම් හිතන්නෙ නෑ මේක සර්ථක වෙයි කියලා

    මතක තියාගන්න මේ ටයිම්ලයින් සිස්ටම් එකට ප්‍රිවසි සපෝට් කරන්නෙ නෑ කියන එකත්
    මයික්‍රොසොෆ්ට් කාරයන්ගෙ එකත් ළගදිම එනවලුනෙ
    එෆ්.බී එක උන්ගෙ

    privacy danna berida? :baffled: wenna be. matanam meka sirawatama fit. aye ithin fb dala elakiriwat enna hitenne ne :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දෙසැම්බර් 2න් පස්සේ ඕක තමයි හැමෝගෙම ප්‍රොෆයිල් එක...ඊට කලින් ගන්න අය ගැන තමයි ඕකේ කියලා තියෙන්නේ....මෝඩ කතා කියන්න එපා බන්. අනික ඕක ඔයා අද දැක්කට අපි නම් ඕක දැක්කේ දැන් මාස ගාණකට කලින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mamanam oa lankawe harak blog hadagena dana moda post kiyawannet ne ganan gannet ne. anyway mage account ekat desable unot kiyannamko :lol: :lol: :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ කියලා කියලාම මම දැන් හරි පාරේ යනවා බන්..:lol::lol:

    ඔව් ඔව් මන් දැක්ක කට්ටියක් උඩ දාගෙන නටනව පොන්සෙකව release කරන්ව කියල :lol: :lol: :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒත් Time Line එක මට නම් අල්ලලා ගියා...මම ඉන්නේ දෙසම්බර් 2 වෙනකන්..ආපහු ඒක ගන්න

    Ehenam Dagena Balahan
    me lagadi fb eke oka dagena inna kenek hoda naduwak kewa
    elakiri eke dakinna ethi seen eka nikan dena hema ekama obanna yanna epa :lol:

    privacy danna berida? :baffled: wenna be. matanam meka sirawatama fit. aye ithin fb dala elakiriwat enna hitenne ne :D
    Ekada Rathu Wela Inne Me Nitharama :lol: