New Forex strategy

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    English_ouija_board.jpg

    මේකෙන් බලල ත්රේඩ් දැම්මනම් ගොඩක් දුරට හරියයි කියල හිතෙනව
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: :lol:
    උඹ තමා මං දැකපු අසාමාන්‍යයම මනුස්සය :baffled:

    උබ දන්නවද වීජා බෝර්ඩ්
    මේක හරියන්න පුලුවන් ගොඩක් දුරට
    මේකෙදි අපි ලොකු ප්‍රශ්න අහන්නෙත් නෑනෙ
    ප්‍රශ්නෙ පොඩි හන්ද එන එකාට උත්තර දෙන්නත් ලේසියි
    Currency pair 1mokadda?
    Buyda sellda?
    Thread eka close karanne kiyedida?
    :)
    Winadi gaanai wadeta yanne
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ දන්නවද වීජා බෝර්ඩ්
    මේක හරියන්න පුලුවන් ගොඩක් දුරට
    මේකෙදි අපි ලොකු ප්‍රශ්න අහන්නෙත් නෑනෙ
    Currency pair 1mokadda?
    Buyda sellda?
    Thread eka close karanne kiyedida?
    :)
    Winadi gaanai wadeta yanne

    වීජ බෝඩ්ද ඕජ බෝඩ්ද ? :baffled:
    එක පාරක් පොඩි කාලෙ ඕක කල්ල ඉංග්‍රීසි පන්ති තියෙන දවසෙ බූතයට කියල වස්සගත්ත ගෙදර ඉන්න :lol: ඇත්තටම වැස්සනෙ :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    වීජ බෝඩ්ද ඕජ බෝඩ්ද ? :baffled:
    එක පාරක් පොඩි කාලෙ ඕක කල්ල ඉංග්‍රීසි පන්ති තියෙන දවසෙ බූතයට කියල වස්සගත්ත ගෙදර ඉන්න :lol: ඇත්තටම වැස්සනෙ :baffled:

    නම ඕජා බෝඩ්
    ඒත් ලංකාවෙ උන් වීජා බෝඩ් කියන්නෙ
    උට කියල රේදිටික හෝදගත්තෙ නැද්ද:angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නම ඕජා බෝඩ්
    ඒත් ලංකාවෙ උන් වීජා බෝඩ් කියන්නෙ
    උට කියල රේදිටික හෝදගත්තෙ නැද්ද:angry:

    වැස්සෙව්වෙ බූතය නෙමේ යකෝ ඒ වුනාට ඒ කාලෙ හිතුවෙ බූතය වැස්සුව කියල :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව මොන බෝඩ් ද බං මේවත් එක්ක.....

    http://my.jetscreenshot.com/31072/20180727-qk3x-245kb.jpg



    මොන රෙද්දක්ද බන් මේ ඉමේජ් එකක් දැම්මම මෙහෙම එන්නේ????:angry::angry:

    [XXXIMG]https://www.elakiri.com//www.elakiri.com//my.jetscreenshot.com/31072/20180727-qk3x-245kb.jpg[/IMG]
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    අපි ට්‍රේඩ් කරන විදිහට මේකන් කරත් ලෝකු අවුලක් නැති වෙයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිවා :cool::cool: උබේ විශ්වාසේ පස්සේ පලයන් නොදන්න උකවල් පස්සේ යන්නේ නැතිව
    Thnk u bro:nerd:
    Anyway
    Pluwannm thread ekk dapnko ara paata paata kotu ekn krana wdiya gena
    අපි ට්‍රේඩ් කරන විදිහට මේකන් කරත් ලෝකු අවුලක් නැති වෙයි
    Uba dan krnne komda
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thnk u bro:nerd:
    Anyway
    Pluwannm thread ekk dapnko ara paata paata kotu ekn krana wdiya gena


    වෙනම ත්‍රෙඩ් දාන්න දෙයක් නෑ. ඉන්ඩිකේටර්ස් ඔක්කොම එක්ක තොරණේ විස්තරේ ක්ලබ් එකේ ස්කූල් එකේ දාල තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?p=24225988#post24225988

    ඕනනං ඕකෙන් ලින්ක් එක හොයන් බලපන් :)