New Fuel Prices from June 1st.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,734
    48,992
    113
    සේදවත්ත
    උන්න හැටියට මලා මදෑ . 420 ඉදන් 318 ආව . උද්දමනය තනි අගයට අවම ඕක තව අඩු වෙයි සහ සිනොපෙක් ආවම තව අඩුවෙයි. උබලට ඕනේ වේගෙන් ආර්ථිකය ස්ථාවර වෙන් නෑ. තොපිලට තේරෙනවද උඩ පැනගෙන 69 ලක්ශයක් දුන්න වේගෙන් දේවල් අඩු නොවන බව .

    මේ හැමදේම රනිල් ස නිසා හැමදාම රට අරාජිත උනාම ආර්ථිකමය අතින් මුක්කු ගහලා ගොඩ දැම්මේ රනිල් ස ඒත් උබලට ලොකු උනේ රනිල් ස ගේ නොවදපු ලමයයි රනිල්සගේ පයිය පුකකට බහින එකයි .

    දැන් ඩොලර් එකත් බහිනවා ඉදිරියට කලු නික වගේ තිබ්බ ආනයන භාන්ඩත් අඩු වෙයි උබලගේ සාක්කු වලට සල්ලි එයි අතට බ්‍රේස්ලට් කරට මාල එන යුගයක් එයි .

    අද අපි හැමෝම බැති සිතින් පිලිවෙතින් පෙලගැසෙමු ජනපතිතුමාගේ ජාතිය ඇමතීමට .
     
    • Love
    • Like
    Reactions: NRTG and monson

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,568
    8,213
    113
    Dollar eka adu weddi Super petrol & Super diesel wadi karala... Eka pattakata sahana dena bawa pennala tawa pattakata kelinawa :angry: .. Mara logic eka :baffled: KDH walin tourism karana minissu paw.​

    ඇයි එකට නෝමල් එක ගහන්න බෑ ද
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඇයි එකට නෝමල් එක ගහන්න බෑ ද
    Ahala tiyenne nam Super diesel gahanna recommend karala tiyena vehicles walata normal gahanna hoda na kiyala. Normal gahuwa wage nemeilu ledak awoth may wage kaleka itin sorry.com tamai. KDH nam normal hodama na kiyalai ahala tiyenne.
     
    • Like
    Reactions: NRTG and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,568
    8,213
    113
    Ahala tiyenne nam Super diesel gahanna recommend karala tiyena vehicles walata normal gahanna hoda na kiyala. Normal gahuwa wage nemeilu ledak awoth may wage kaleka itin sorry.com tamai. KDH nam normal hodama na kiyalai ahala tiyenne.

    ඔය එක එක ගණන්වලට තිබ්බට එකම තෙල් එක දෙනවා ඇත්තේ බං
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    • Price of Petrol 92 Octane reduced by Rs.15 per litre to Rs.318
    • Petrol 95 Octane increased by Rs.20 to Rs.385
    • Super Diesel increased by Rs.10 to Rs.340
    -15+20+10= +15
    සරළවම ලංකාවේ Petrol/Diesel මිළ රුපියල් 15කින් වැඩි උනා කිව්වනම් ඉවරයිනේ 😂😂😂

    ලෝක වෙළඳපලේ බොරතෙල් අඩු වෙද්දී, රුපියල appreciate වෙද්දී, ලංකාවේ petrol/ diesel වැඩි වෙන්නෙ ඇයි?
    Crude oil නැතුව Refined Oil ද කෙලින්ම ගේන්නෙ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,568
    8,213
    113
    • Price of Petrol 92 Octane reduced by Rs.15 per litre to Rs.318
    • Petrol 95 Octane increased by Rs.20 to Rs.385
    • Super Diesel increased by Rs.10 to Rs.340
    -15+20+10= +15
    සරළවම ලංකාවේ Petrol/Diesel මිළ රුපියල් 15කින් වැඩි උනා කිව්වනම් ඉවරයිනේ 😂😂😂

    ලෝක වෙළඳපලේ බොරතෙල් අඩු වෙද්දී, රුපියල appreciate වෙද්දී, ලංකාවේ petrol/ diesel වැඩි වෙන්නෙ ඇයි?
    Crude oil නැතුව Refined Oil ද කෙලින්ම ගේන්නෙ?

    ලබන මාසේ ඩොලර් එක වැඩි වෙන බවට ඉගියක් ඔය