New Gaming Laptop

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    200,000 - 230,000 wage ganakata ganna puluwan gaming lap monada machanla? Thiyena places ekak danwanam hodai,

    thanks
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ratin inna ekekta kiyala gennapan.nattam ebay official sellersla innawa traking ekka ewanawa badu.tax eka 8% da koheda dan wadida danne na.eth padu na gannawanam
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    200,000 - 230,000 wage ganakata ganna puluwan gaming lap monada machanla? Thiyena places ekak danwanam hodai,

    thanks

    2,30 nam Asus ROG ganin G series eka.. thawa UHD ekak thiyenawa Retina display ekata samanai UHD eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඔච්චර ගානක් දීලා ගේම් ගහන්න ලැප් ගන්න එපා බන් පට්ට ඩෙස්ක්ටොප් එකක් ගහලා ඉතුරු වෙන ගානෙන් වැඩ කරන්න නෝමල් ලැපක් ගන්නත් පුලුවන් නේ බන්. ලැප් එකේ ගේම් ගහන එක හිතන තරම් සුන්දර නැහැ. පටස් ගාලා බැටරි බහිනවා ගේම් ගහද්දි. පට්ටෙටම හීට්වෙනවා ඩෙස්ක්ටොප් එක වගේම පවර් ගහහෙන තමයි ගේම් ගහන්න වෙන්නේ අනික මොනා හරි වුනොත් ලේසියෙන රෙපෙයාර් එහෙමත් බැහැ නේ. ඔය බජට් එකට පට්ටම ඩෙස්ක්ටොප් එකක් හැදුව හැකි

    ගේමින් ලැප් ඕනෙමනම් අර කියලා තියන විදියට Asus ROG එහෙම නැත්නම් Alienware වගේ එකක් අරගනින්. කොයි එකටත් ගේම් ගහන්න ලැප් ගන්න කලින් තව පොඩ්ඩක් හිතලා බලපන්
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    ඔච්චර ගානක් දීලා ගේම් ගහන්න ලැප් ගන්න එපා බන් පට්ට ඩෙස්ක්ටොප් එකක් ගහලා ඉතුරු වෙන ගානෙන් වැඩ කරන්න නෝමල් ලැපක් ගන්නත් පුලුවන් නේ බන්. ලැප් එකේ ගේම් ගහන එක හිතන තරම් සුන්දර නැහැ. පටස් ගාලා බැටරි බහිනවා ගේම් ගහද්දි. පට්ටෙටම හීට්වෙනවා ඩෙස්ක්ටොප් එක වගේම පවර් ගහහෙන තමයි ගේම් ගහන්න වෙන්නේ අනික මොනා හරි වුනොත් ලේසියෙන රෙපෙයාර් එහෙමත් බැහැ නේ. ඔය බජට් එකට පට්ටම ඩෙස්ක්ටොප් එකක් හැදුව හැකි

    ගේමින් ලැප් ඕනෙමනම් අර කියලා තියන විදියට Asus ROG එහෙම නැත්නම් Alienware වගේ එකක් අරගනින්. කොයි එකටත් ගේම් ගහන්න ලැප් ගන්න කලින් තව පොඩ්ඩක් හිතලා බලපන්

    :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ratin inna ekekta kiyala gennapan.nattam ebay official sellersla innawa traking ekka ewanawa badu.tax eka 8% da koheda dan wadida danne na.eth padu na gannawanam

    thanks mcn, but mama Bank ekak haraha gewanna ganna yanne, ekai case eka
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    2,30 nam Asus ROG ganin G series eka.. thawa UHD ekak thiAsus ROG G501VWyenawa Retina display ekata samanai UHD eka

    ROG G750 lankawe 2.70k withara wenawa, eka parani ban da, VGA ekath 880 da kohedo thiyenne, ROG G751 3k withara wenawa out of budget :sorry:

    Asus ROG G501VW thiyenawa redline lage, but lap eka hodada danne na
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඔච්චර ගානක් දීලා ගේම් ගහන්න ලැප් ගන්න එපා බන් පට්ට ඩෙස්ක්ටොප් එකක් ගහලා ඉතුරු වෙන ගානෙන් වැඩ කරන්න නෝමල් ලැපක් ගන්නත් පුලුවන් නේ බන්. ලැප් එකේ ගේම් ගහන එක හිතන තරම් සුන්දර නැහැ. පටස් ගාලා බැටරි බහිනවා ගේම් ගහද්දි. පට්ටෙටම හීට්වෙනවා ඩෙස්ක්ටොප් එක වගේම පවර් ගහහෙන තමයි ගේම් ගහන්න වෙන්නේ අනික මොනා හරි වුනොත් ලේසියෙන රෙපෙයාර් එහෙමත් බැහැ නේ. ඔය බජට් එකට පට්ටම ඩෙස්ක්ටොප් එකක් හැදුව හැකි

    ගේමින් ලැප් ඕනෙමනම් අර කියලා තියන විදියට Asus ROG එහෙම නැත්නම් Alienware වගේ එකක් අරගනින්. කොයි එකටත් ගේම් ගහන්න ලැප් ගන්න කලින් තව පොඩ්ඩක් හිතලා බලපන්

    Mama Wadiya gedara nwei bn inne, eka nisa desktop hariyanne na, mage dan thiyenne HP Proobok i3 ekak, eka dan awrudu 4k withara paranai, Games walata witharak newei After Effect rendering wage ewatath ekka, sahenna hithala theeranayak gaththe, thanks mcn adahasata
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    profilepic1489_2.gif

    බඩාගෙන් අහල බලපන්.
     
    Mozilla

    Well-known member
  • thanks mcn, meke lap 2k thiyenawa mage budget ekata, mokakda danne na hoda

    MSI MSI GE62 6QF Apache Pro
    Asus ROG G501VW

    :sorry:

    machan ubara ara MSI eka gaththada?

    :yes:

    Kohenda gaththe? keeyak giyada?

    135679.00 උනා ඕක මං ගන්නකොට +shipping/Amazon
    Ebay Price wadi

    kohomada lap eka ?
    DEsign eka, Performance?
    frame rate eka adu games thiyenawada ekata?

    මේ ලිනක්ස් බලපන්.තාම ලැප් එක ආවේ නැහැ.

    http://teradatariver.com/1693/msi-gaming-laptop-under-1000-ge72-apache-264-review/

    capture043.jpg

    capture044373.jpg
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ROG G750 lankawe 2.70k withara wenawa, eka parani ban da, VGA ekath 880 da kohedo thiyenne, ROG G751 3k withara wenawa out of budget :sorry:

    Asus ROG G501VW thiyenawa redline lage, but lap eka hodada danne na

    redlinelagen ganna epa machan...... :angry:

    Uraj gen ahala balapan..... naththam ratin genna ganin

    http://www.asus.com/us/site/g-series/G501/

    mage yaluwek innawa Malaysia u enakota meka genna gaththa (mata neme)

    6399 MYR (212,000 LKR) une Lap eka hodai :yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Game walata lap eka ganna eka therumak nathi wadak ban. Mamat mulin Asus ROG series ekak ganna baluwe. Eth antimedi ASUS N56JR ekak gaththa. (i7) eth dan hithenawa eka gaththa ekath therumak nathi wadak kiyala. Lap eka awl nisa neme. Game gahanawanam supiri desktop ekak set karaganna puluwan api wiyadam karana gaanen. E nisaa hodata hithala balala theeranayak ganin.