New Gaming Laptop

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    gannawanam asus hari mac pro ekak hari ganin... wena magul ganna epa.... ubata kalayak use karanna one nam oya deken ekak ganin....

    :yes: hoda ekak ganin hadissi wenna nathuwa ;)
     
    Last edited:

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Game walata lap eka ganna eka therumak nathi wadak ban. Mamat mulin Asus ROG series ekak ganna baluwe. Eth antimedi ASUS N56JR ekak gaththa. (i7) eth dan hithenawa eka gaththa ekath therumak nathi wadak kiyala. Lap eka awl nisa neme. Game gahanawanam supiri desktop ekak set karaganna puluwan api wiyadam karana gaanen. E nisaa hodata hithala balala theeranayak ganin.


    thanks mcn adahasata, mama dan use karanna HP proobook i3 ekak, eka 4yrs paranai, ekai ganna eka eka warama hoda ekakata yanna hadanne
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    MSI charter da ban?

    ubata wadi kalayak use karanna bari wei.... mama nam brand dekai use karanne Asus or Evga... anith ewa wala eka eka leda ban... melo rahak na.... asus wala issara idan board eke caps seal type enne.... mama ada wenakam use karapu asus evga product warranty claim karana na... ada wenakam wada...
     

    Mozilla

    Well-known member
  • MSI charter da ban?

    මෙහෙමයි බං MSI ලංකාවට එනවා අඩුයි.ඒ නිසාද මන්ද ලංකාවේ උන් එක්කෝ දන්නේ නැහැ.නැත්තම් බයයි ගන්න.හැබැයි ඇමරිකාවේ වගේ MSI කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක්.ලැප් එකක් ගන්නකොට කලින් හොදට හොයපන්.බ්‍රෑන්ඩ් එක අනුව එන්මෙයි ඒ ලැප් මොඩල් එක අනුව.dell/hp/asus මේ බ්‍රෑන්ඩ් වලත් එනවා එක එක චාටෙර් මොඩල්.මං මගේ ලැප් එක ගන්න මාසයක් හෙව්වා නෙට් එකේ.හොදට reviews බලපන්.amazon/wall mart වගේ සයිට්ස් වල තියෙනවා ගත්ත උන් viwrs දාල.ඒවගේ හොද ඒවා බලන්න එපා බලලා වැඩක් නැ.ඒ නිසා 3 ස්ටාර් වලින් පහල බලපන්.ගොඩක් උන් තියෙන්නේ නොදන්නා කමට දා ගත්ත ඒවා.windows 10 දාගන්න බැරුව ඒ වගේ ඒවා.

    best-laptop-brands-full-scorecard4.jpg


    Best-Worst-Brands-2015-chart-final.jpg