ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණ අනුව මෙරට ජනතාවගේ බදු බර ඉවත් කිරීමට නව රජය තීරණය කර තිබේ.
මේ අනුව මෙතෙක් කල් මෙරට මහ ජනතාවට හා ව්‍යාපාරිකයන්ට පැනවුනු නොයෙකුත් බදු ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.
එමෙන්ම ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අනුව කැබිනට් මණ්ඩලය ඊයේ (27) අනුමත කළ සහන පැකේජය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල පහළ යාමට ද වෙළදපොල ගණුදෙනු වේගවත්වීමට ද බොහෝ දුරට ඉඩ ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පැවසුවේ විශේෂයෙන්ම ඍජු බදු සඳහා ලබාදී ඇති සහන හේතුවෙන් ආයෝජන සහ ඉතුරුම්ද දිරිගැන්වෙනු ඇති බවයි.
Neth fm

Last edited: