Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
New green Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙන්මාකයේ සංචාරයේ දී ‘විටස් බේරින් ඉනොවේෂන් පාක්’ මෝටර් රථ උළෙල නැරඹීමට ගිය රාජකීයයන් දෙදෙනා ම ක්‍යුබීක් රියට නැඟ එහි හැඩ බැලූවා.

විධායක නිලධාරි මෝගන්ස් ලොක්කේ ඉ-කාරය හා එහි ඇති විවිධ ගුණාංග පිළිබඳ රාජකීයයන්ට පහදා දුන්නා. චාල්ස් කුමාරයා ඒ ගැන විශාල උනන්දුවක් පෑවා.

”මේක හොඳ අවස්ථාවක්, පරිසරයට හිතකර මේ පියවර ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පණිවිඩය ලොවට කියන්න.” ඔහු කීවා.

මේ කාරයේ ඉන්ධන සෛල සැලසුම් කළ සෙරනර්ජි ආයතනයේ මෑඞ්ස් ෆී‍්‍රස් කියන්නේ ජීව-මෙතනෝල් ඉතා ලාබදායී, කෙටි කාබන් දාමයක් සහිත අප්‍රමාණව ලොව පවතින ද්‍රව්‍යයක් බවයි.

පැට්රල් හා සසඳන කල මේ ජීව-මෙතනෝල් නිෂ්පාදනයෙන් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය සියයට 70කින් අඩු කරනවා.

ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව කියන්නේ ඍජු මෙතනෝල් ඉන්ධන සෛල ගබඩා කිරීමේ දී හයිඩ්රජන්වල දී වගේ ගැටලූ මතුවන්නේ නැහැ කියායි. එය දියරයක් වශයෙන් දැනට පවතින ක්‍රමවලින් පහසුවෙන් ම ප්‍රවාහනය කරන්න පුළුවන්.

ක්‍යුබීක් ව්‍යාපෘතියෙන් බැටරි බලයෙන් දුවන එක දිගට කිලෝමීටර් 300ක් යා හැකි කාරයක් මේ වසරේ මුලින් ම ඉදිරිපත් කරනවා ඇති.

කි.මී. 800ක් එක දිගට යා හැකි බැටරි හා ඉන්ධන ෙසෙල මාදිළිය එන්නේ 2013 දියි.

මේ නව රියෙහි චැසිය සැලසුම් කර ඇත්තේ තනි බැටරියක් වෙනුවට විදුලි මොඩියුල සවි කළ හැකි පරිදියි.

පැට්රල්වලට අභියෝග කරන, රෝදවලට විදුලි මෝටර සවි කළ, පැ.කි.මී. 120ක වේගයෙන් ධාවනය කළ හැකි ක්‍යුබීක් සම්මානනීය කාරය.

[QUOTE="nalinweer, post: 13089059, member: 238261"] [SIZE="5"][COLOR="Purple"][B]ඩෙන්මාකයේ සංචාරයේ දී ‘විටස් බේරින් ඉනොවේෂන් පාක්’ මෝටර් රථ උළෙල නැරඹීමට ගිය රාජකීයයන් දෙදෙනා ම ක්‍යුබීක් රියට නැඟ එහි හැඩ බැලූවා. විධායක නිලධාරි මෝගන්ස් ලොක්කේ ඉ-කාරය හා එහි ඇති විවිධ ගුණාංග පිළිබඳ රාජකීයයන්ට පහදා දුන්නා. චාල්ස් කුමාරයා ඒ ගැන විශාල උනන්දුවක් පෑවා. ”මේක හොඳ අවස්ථාවක්, පරිසරයට හිතකර මේ පියවර ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පණිවිඩය ලොවට කියන්න.” ඔහු කීවා. මේ කාරයේ ඉන්ධන සෛල සැලසුම් කළ සෙරනර්ජි ආයතනයේ මෑඞ්ස් ෆී‍්‍රස් කියන්නේ ජීව-මෙතනෝල් ඉතා ලාබදායී, කෙටි කාබන් දාමයක් සහිත අප්‍රමාණව ලොව පවතින ද්‍රව්‍යයක් බවයි. පැට්රල් හා සසඳන කල මේ ජීව-මෙතනෝල් නිෂ්පාදනයෙන් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය සියයට 70කින් අඩු කරනවා. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව කියන්නේ ඍජු මෙතනෝල් ඉන්ධන සෛල ගබඩා කිරීමේ දී හයිඩ්රජන්වල දී වගේ ගැටලූ මතුවන්නේ නැහැ කියායි. එය දියරයක් වශයෙන් දැනට පවතින ක්‍රමවලින් පහසුවෙන් ම ප්‍රවාහනය කරන්න පුළුවන්. ක්‍යුබීක් ව්‍යාපෘතියෙන් බැටරි බලයෙන් දුවන එක දිගට කිලෝමීටර් 300ක් යා හැකි කාරයක් මේ වසරේ මුලින් ම ඉදිරිපත් කරනවා ඇති. කි.මී. 800ක් එක දිගට යා හැකි බැටරි හා ඉන්ධන ෙසෙල මාදිළිය එන්නේ 2013 දියි.[/B][/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-fGpOOqlymu0/UAlRLJc6a0I/AAAAAAAADNc/KjJ2EPg-5sY/s320/5.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"][B]මේ නව රියෙහි චැසිය සැලසුම් කර ඇත්තේ තනි බැටරියක් වෙනුවට විදුලි මොඩියුල සවි කළ හැකි පරිදියි.[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][B]පැට්රල්වලට අභියෝග කරන, රෝදවලට විදුලි මෝටර සවි කළ, පැ.කි.මී. 120ක වේගයෙන් ධාවනය කළ හැකි ක්‍යුබීක් සම්මානනීය කාරය. [/B][/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-VhcxoiaFQq4/UAlRRMgr9nI/AAAAAAAADNs/_H7aS60LGdg/s320/7.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-xPeHWgvALTE/UAlRT0BMwjI/AAAAAAAADN0/f0acGpqCIgA/s320/8.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom