මත්තල ඉදලා කොලබටම ගියේ පැය 2.45. මත්තල ඉදලා බල්ලෝ රන්චු පිටින්. අනෙ මන්දා එන්න බැරිවෙන්න වැටවල් ගහුවට උඩින් පැනලා එනවද මන්දා. මගෙ අනිත් වහනේ හාවෙක් වැදුනා. කුඩේ කුඩු Windscreen එකේ පවා ලේ හරියට ඉන්ග්ලිශ් ෆිල්ම් වල වගේ.
Note : මග ගොඩක් වාහන නැවතිලා තිබුනා Over heat වෙලා. ලොකු දුරවල් යනවා පගන්න එපා වාහන වලට දරන්න පුලුවන් ප්‍රමනයක් තියෙන්වා.
ලස්සනම හරිය අපරැක්ක . සත්තුන්ට මාරුවෙන්න ලොකු Flyover එකක් හදලා තියෙන්වා . හරිම ලස්සන පැත්තක්.
පරන පාර්‍රේ තිස්ස - මතර : පැය 2.15 යි
හයිවේ තිස්ස , මත්තල හරහා මතර විනඩි 45 යි බං
තිස්ස idan yaddi Mattalen yana ekada lesi, Hambantotin yana ekada?
