New INGCO showroom opened at Panadura (Pinwatta)

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,641
    7,843
    113
    මෙන්න මෙතන...
    mokadda machan gatte? details pls?
    ingco-650w-impact-drill-500x500.jpg

    Meka gatte machan 31st wenakan unge 25% discount ekak tibba..5080 i une gana..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඕක හැම තැනම ශෝ රූම් දාගෙන නැටුවට හෙනම චාටර් බඩුනේ බන් තියෙන්නෙ
    කොලිටි එක අන්තිමයි
    ඔයිට වඩා අර MEN, Hugo, DongCheng කියලා කෙලින්ම චයිනීස් රී බ්‍රෑන්ඩ් කරපු ඒව හොඳයි
    INGCO එකේ හැන්ඩ ටූල්ස්(ඉස්කුරුප්ප නියං වගේ ඒව) නං කොටුවෙ පාර අයිනෙ තියන ඒවට වඩා ටිකක් හොඳයි.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,038
    4,825
    113
    Ethakota machan oke hammer kiyana function eka hama drill ekema enawada? Naththam impact drill eke witharak ena function ekakda?

    Hiltiya/ giltiya (hariyatama nama danne na) oka thiyena ewa wenama ganna one neda machan? Hammer ekai hiltiya kiyanne 2k neda?
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    දන්නෝ දනිති