New Inspiron 15 Gaming laptop

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    ලැපක් ගන්න කියලා බැලුවේ.

    මට Desktop එකක් තියෙනවා.:)
    ලැප් ගැන මම වැඩිය දන්නේ නෑ.
    ලැප් ගැන දන්නා අයියලාගේ උපදෙස් පතා තමයි thread එක open කරේ.:yes::yes:

    (මම lap ගැන තියෙන පරණ thread බැලුවා.:yes::yes: මේ lap එක ගැන විස්තරයක් තිබ්බේ නෑ.:no::no:)

    s4ZT84b.jpg

    w1rCdwb.jpg

    XSPkXp5.jpg

    1.ඔය ලැප්ටොප් දෙකේ Model Number හොයාගන්නේ කොහොමද?:confused:

    2.ලංකාවෙන් ගන්න කොට කීයකට වගේ ගන්න පුළුවන් වෙයිද?:confused:
    (යුරාජ් අයියා [අයියද මාමාද කියලනම් දන්නේ නෑ.:P:Pමට නම් 21.:)] උදවු කරයි කියල හිතනවා.:yes::yes:)

    3.Asus ROG seris එකේ ඒවාත් බැලුවා. මේ specs තියෙන ROG එකක් මේ ගානට ගන්න පුළුවන්ද?:confused:
    (මම නම් කැමති Dell වලට.:yes: Dell අවුලක් නෑ නේද?:confused:)

    4.මේ price range එකේ මීට වඩා හොඳ specs තියෙන හොඳ laptop තියෙනවද?:confused:

    (මම දැන්ම ගන්නේ නෑ. තව පහුවෙලා ගන්නේ.
    එත් තාත්තා laptop එකේ ලංකාවේ price එක ඇහුවා.:yes:
    රට මෙහෙට වඩා price අඩුද කියල බලන්න.:shocked: එකයි thread එක දැම්මේ.:yes: )

    (Asus Rog එකට එච්චර කැමති නැත්තේ එකේ Gaming පෙනුම ගොඩක් වැඩි නිසා:rofl:)

    (ලංකාවෙන් ගත්තොත් යුරාජ් අයියගෙන් තමයි ගන්න හිතාගෙන ඉන්නේ.:):);))

    (Help විතරයි ඉල්ලන්නේ කියල Rep කපන්න එපා ඉතින්:lol:)
    (මට පුළුවන් Gaming SS Upload කරන එක විතරයි.:yes::yes: ඉස්සෙල්ල thread එක දාපු වෙලාවේ මගේ Rep කපල තිබුන.:(:()

    (පුළුවන් හැටියට සලකන්නම්:))​
     
    Last edited:
    • Like
    Reactions: 7778

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Bump මටත් ඕක හෙන අයිඩීයා හොද පොට් එකක් තියෙනවද ගන්න?(තම්බි පොට් හැර)
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    Bump මටත් ඕක හෙන අයිඩීයා හොද පොට් එකක් තියෙනවද ගන්න?(තම්බි පොට් හැර)

    මමත් හරියටම දන්නේ නෑ.:(:(

    මම හිතන්නේ Elakiriye ගොඩක් අය ගන්නේ යුරාජ් අයියගෙන් තමයි.
    :nerd::)

    http://elakiri.com/forum/member.php?u=1489

    avatar1489_2.gif

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    dell කියන්නේ මල ජරාවක්නේ බන් ඉන්ටර්නැෂනල් නම් මම දන්නෑ සවුත් ඒසියන් මාකට් එකට ගහන සීරීස් එක මල ජරාවක්
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    dell කියන්නේ මල ජරාවක්නේ බන් ඉන්ටර්නැෂනල් නම් මම දන්නෑ සවුත් ඒසියන් මාකට් එකට ගහන සීරීස් එක මල ජරාවක්

    Ehemada Aiye:confused::confused::shocked:

    Mama hithuwe hondai kiyala.:shocked:
    Laptop ranking walath udin thibba:frown:
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    dell කියන්නේ මල ජරාවක්නේ බන් ඉන්ටර්නැෂනල් නම් මම දන්නෑ සවුත් ඒසියන් මාකට් එකට ගහන සීරීස් එක මල ජරාවක්

    You must spread some Reputation around before giving it to AloneGuy90 again.:(
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    math oka ganna uraj mamagen ahuwa ban. lankawe dell agent oye 7000 series eka gennanne na kiyala ganna ba kiwwa ( dan maasa 4kata 5kata kalin habai dan gennanawada danne na) onimanam gennaganna puluwan eth sahena gaanak yay kiwwa.

    anthimata university offer ekata dena Acer eka gaththa
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    math oka ganna uraj mamagen ahuwa ban. lankawe dell agent oye 7000 series eka gennanne na kiyala ganna ba kiwwa ( dan maasa 4kata 5kata kalin habai dan gennanawada danne na) onimanam gennaganna puluwan eth sahena gaanak yay kiwwa.

    anthimata university offer ekata dena Acer eka gaththa

    Ohh Ekath ehemada Aiye:shocked::shocked::shocked:

    Balamu Uraj mama monawa kiyaida kiyala dan:dull:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Oya models nam mehe nathiwei bn. Dakalama na. Ehe idan ena kenek ta kiyala gennuwanam hari.

    Uba thawa tikak kal balapan. $1100 max budget kiwwane. Oya range eke msi/asus lap tikak thawa aluthen ei. Thaama 1050Ti tiyana lap ehema adui ne. eka hinda thawa tikak dawas balapan.
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    Oya models nam mehe nathiwei bn. Dakalama na. Ehe idan ena kenek ta kiyala gennuwanam hari.

    Uba thawa tikak kal balapan. $1100 max budget kiwwane. Oya range eke msi/asus lap tikak thawa aluthen ei. Thaama 1050Ti tiyana lap ehema adui ne. eka hinda thawa tikak dawas balapan.

    Thanks Aiye :)
    Thawa tikak balamw ehenam :)