ලැපක් ගන්න කියලා බැලුවේ.
මට Desktop එකක් තියෙනවා.
ලැප් ගැන මම වැඩිය දන්නේ නෑ.
ලැප් ගැන දන්නා අයියලාගේ උපදෙස් පතා තමයි thread එක open කරේ.

(මම lap ගැන තියෙන පරණ thread බැලුවා.
මේ lap එක ගැන විස්තරයක් තිබ්බේ නෑ.
)
1.ඔය ලැප්ටොප් දෙකේ Model Number හොයාගන්නේ කොහොමද?
2.ලංකාවෙන් ගන්න කොට කීයකට වගේ ගන්න පුළුවන් වෙයිද?
(යුරාජ් අයියා [අයියද මාමාද කියලනම් දන්නේ නෑ.
මට නම් 21.
] උදවු කරයි කියල හිතනවා.
)
3.Asus ROG seris එකේ ඒවාත් බැලුවා. මේ specs තියෙන ROG එකක් මේ ගානට ගන්න පුළුවන්ද?
(මම නම් කැමති Dell වලට.
Dell අවුලක් නෑ නේද?
)
4.මේ price range එකේ මීට වඩා හොඳ specs තියෙන හොඳ laptop තියෙනවද?
මට Desktop එකක් තියෙනවා.

ලැප් ගැන මම වැඩිය දන්නේ නෑ.
ලැප් ගැන දන්නා අයියලාගේ උපදෙස් පතා තමයි thread එක open කරේ.


(මම lap ගැන තියෙන පරණ thread බැලුවා.

මේ lap එක ගැන විස්තරයක් තිබ්බේ නෑ.
)
1.ඔය ලැප්ටොප් දෙකේ Model Number හොයාගන්නේ කොහොමද?

2.ලංකාවෙන් ගන්න කොට කීයකට වගේ ගන්න පුළුවන් වෙයිද?

(යුරාජ් අයියා [අයියද මාමාද කියලනම් දන්නේ නෑ.

මට නම් 21.
] උදවු කරයි කියල හිතනවා.
)3.Asus ROG seris එකේ ඒවාත් බැලුවා. මේ specs තියෙන ROG එකක් මේ ගානට ගන්න පුළුවන්ද?

(මම නම් කැමති Dell වලට.
Dell අවුලක් නෑ නේද?
)4.මේ price range එකේ මීට වඩා හොඳ specs තියෙන හොඳ laptop තියෙනවද?

(මම දැන්ම ගන්නේ නෑ. තව පහුවෙලා ගන්නේ.
එත් තාත්තා laptop එකේ ලංකාවේ price එක ඇහුවා.
රට මෙහෙට වඩා price අඩුද කියල බලන්න.
එකයි thread එක දැම්මේ.
)
(Asus Rog එකට එච්චර කැමති නැත්තේ එකේ Gaming පෙනුම ගොඩක් වැඩි නිසා
)
(ලංකාවෙන් ගත්තොත් යුරාජ් අයියගෙන් තමයි ගන්න හිතාගෙන ඉන්නේ.

)
(Help විතරයි ඉල්ලන්නේ කියල Rep කපන්න එපා ඉතින්
)
(මට පුළුවන් Gaming SS Upload කරන එක විතරයි.
ඉස්සෙල්ල thread එක දාපු වෙලාවේ මගේ Rep කපල තිබුන.
)
(පුළුවන් හැටියට සලකන්නම්
)
එත් තාත්තා laptop එකේ ලංකාවේ price එක ඇහුවා.

රට මෙහෙට වඩා price අඩුද කියල බලන්න.
එකයි thread එක දැම්මේ.
)(Asus Rog එකට එච්චර කැමති නැත්තේ එකේ Gaming පෙනුම ගොඩක් වැඩි නිසා
)(ලංකාවෙන් ගත්තොත් යුරාජ් අයියගෙන් තමයි ගන්න හිතාගෙන ඉන්නේ.


)(Help විතරයි ඉල්ලන්නේ කියල Rep කපන්න එපා ඉතින්
)(මට පුළුවන් Gaming SS Upload කරන එක විතරයි.

ඉස්සෙල්ල thread එක දාපු වෙලාවේ මගේ Rep කපල තිබුන.
)(පුළුවන් හැටියට සලකන්නම්
)
Last edited:

