New Job Vacancies(රැකියා අවස්ථා)
කිරියේත් ඉන්නවන්නේ JOB එකක් කරන්න ආසාවෙන් බලාගෙන කට්ටිය...මන් හිතුවා ත්‍රෙඩ් එකක් අරින්න අලුතෙන් එන ජොබ්ස් Opportunities වගේ එව්වා Update කරන්න...

ඔයාලත් උදවු කරන්න කාට හරි ගොඩ යන්න... ඔයාල දන්නා Vacancies මෙතන update කරන්නකෝ...

ඉතින් ජයින් ජයෙන් ජයම වේවා ..!!!

ගොඩ ගියාම අපිටත් සලකන්නකො