New kids no school

dilann

Well-known member
  • Jul 6, 2018
    65,807
    163,711
    113
    එකමත් එක රටක
    සමහර දේවල් සිමා වෙන්ව ඉතින් ඔහොම කරාම
    දැන් මේ ලමයි කරන්න ඉන්නෙත් අම්ම තාත්ත කරන දේවල් ම නේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අධ්‍යාපනය දෙන එක නම් ඉස්කොලේ නොයව කරන්න පුලුවන්. ඒත් ඉස්කෝලෙන් අධ්‍යාපනය විතරක් නෙමේනේ ගන්නේ හරිහමං එකෙක්. ඒ ටික මිස් වෙනවා ඉතින්
     
    • Like
    Reactions: AntWorks

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mu sira dial eka muge parisaraya gana video ekak tibila baluwa mama EK eketh damma



    meke pora monada kiyanne kiyala passe balanna oni

    dan kale samahara ammala thattala ikmanamata kindergarden yawanne lamaige berila weda tika karaganna :lol:
    anika meka hamotama karanna baha, thamange busy life ekath ekka me wage deyak hariyata karanna amarui
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සමහර දේවල් සිමා වෙන්ව ඉතින් ඔහොම කරාම
    දැන් මේ ලමයි කරන්න ඉන්නෙත් අම්ම තාත්ත කරන දේවල් ම නේ.
    ඉස්කෝලෙන් ඉගෙනගන්නෙ පොත පතේ දැනුම විතරක් නෙමෙයි.
     
    • Like
    Reactions: imhotep and hancok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,807
    163,711
    113
    එකමත් එක රටක
    ඉස්කෝලෙන් ඉගෙනගන්නෙ පොත පතේ දැනුම විතරක් නෙමෙයි.
    කොහොමත් වෙන දක්ෂතා ඇගේ තිබ්බොත් ඒවා එලියට එන්නේ නෑ . දෙමව්පියන්ගේ කෝණෙන් විතරක් බලන්න පුරුදු උනාම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,954
    113
    ආශ්චර්යමත් රටක
    ගෙදර ඉඳන්ම උගන්නනව කියන එකෙන් මග ඇරෙන දේවල් තියෙනවා. සමාජයේ අත්දැකීම් අඩුවෙනවා.

    ඒ වගේම මේ දෙමවුපියෝ කියන දේත් වැරදි නෑ. ලංකාවෙ අධ්‍යාපනයේ ලොකු අඩුපාඩු දකිනවා මමත්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට ගැලපෙන්නෙම නෑ ඒ අධ්‍යාපනය.

    දියුණු රටක වගේ අධ්‍යාපන ක්‍රමයක් කවදා හැදේවිද? 😑
    කොච්චර සල්ලි තිබුණත් ලංකාවෙදි ගන්න බැරි එක දෙයක් තමයි ඒක.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    This is next level machan. Munge parallel ewun 8, 9 iddi mun yai oya side eken expert welaa ratawal walatath.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    ඉස්කෝලෙන් ඉගෙනගන්නෙ පොත පතේ දැනුම විතරක් නෙමෙයි.
    Yes...I went to school to learn what I couldn't learn from home. Honestly, I did't need to learn any subject matter from school. It's for the learning of the social skllls and all other things we did while in school, but none of those included in the school curriculum. :P

    Also there's something called the "Golden Rule of Afghan Education" - No amount of poor schooling can spoil a good child.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    Adoow dan ithin ubala me siddiya ubalage view eken balanna epa. Ubala api patta gonnu bn. Mehema level ekaka ammekta appekta oka nothing and practical. Oka ape life set ekata daala balanna epa ithin. Ape un iskole noyawa oka kaloth onna ubala kiyana awl tika wenawa ekenma..