New Land Cruiser 300 2022 leak

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වාහනත් දැන් ෆෝන්ස් වගෙ තමා බන් ,අවුරුද්දෙන් අවුරුද්දට එකක් එනවා .
    ඒත් පොඩි පොඩි වෙනස් කම් කරලා .

    මම නම් වාහනයක් ගන්න කැමති කාලාන්තරයක් පාවිච්චි කරන්න .
    Oka LC200 indan LC300 kiyanna generation change ekak. 200 update une 2007 ekiyanne 15 years issella.
    Meka pitin tikak samana unata platform eke, engine eke indan okoma wage aluthenma hadapu wahanayak.
    meka parana ekata godak fuel efficient + power eka wadi.

    Iya ptipassa montero sport wage

    ඉස්සරහ නම් හොදයි.
    පස්ස නම් පරණ එක ගරම් ගතියක් නෑ වගේ.

    grill eka witharane issaraha. bmw wage enna enna loku karanawa

    goo giya mata

    me LC300 kiyana aluth generation eke start eka. Mekema design wenas wewi thawa facelift ei issarahata awrudu 10 wath
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Oka LC200 indan LC300 kiyanna generation change ekak. 200 update une 2007 ekiyanne 15 years issella.
    Meka pitin tikak samana unata platform eke, engine eke indan okoma wage aluthenma hadapu wahanayak.
    meka parana ekata godak fuel efficient + power eka wadi.









    me LC300 kiyana aluth generation eke start eka. Mekema design wenas wewi thawa facelift lift ei issarahata awrudu 10 wath
    200 walata wada tikak lokudath manda. wena monaa wenas karaida
     
    • Like
    Reactions: Stimulus mind

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,042
    113
    බලා වැලපෙමි නෙලා ගනු බැරි වස්සාන සිහිනේ....

    ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව පොත්ත කාපු මුගටි ඇමති කරපු සංකාව හතර කළමනා දාලා හදපු සින්දු මං ගාව Master D හොල්ලමු රටම අපි දැන් ලංකාව
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    200 walata wada tikak lokudath manda. wena monaa wenas karaida
    Danatamath meke petrol, diesel walata amathawa hybrid ekakuth thiyanwa. Finger print scanner wage aluth features thiyanawa.
    Ekama awula parana eke wage piti passe dora part 2kata arenne nathi eka. Ethakota passe dora pahath karala eka uda indagena inna baha.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    ටිකක් මේත් වගේ :P

    GMC-Acadia-AT4-2020-Front-End.jpg