New Limousine

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    34rd5le.jpg

    කොහොමද පට්ට නේද..;);)
    කව්ද මේක ඉම්පෝර්ට් කරන්නේ.....:P:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙක ඇත්තද බොරුවක් ද කියලා හිතා ගන්න බෑ..
    ඒත්.. ඉතින්.. ෆොටෝ ෂොප් එකේ වැඩක් ද කියලාත් හිතෙනවා..

    හේතුව..

    ළමයිගේ කකුල් ලග එන හැම ඩිසයින් එකක් ම වගේ එක සමානවයි..
    අනිත් ළමයින්ගේ කකුල් ලගත් පෙන්නේ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙක ඇත්තද බොරුවක් ද කියලා හිතා ගන්න බෑ..
    ඒත්.. ඉතින්.. ෆොටෝ ෂොප් එකේ වැඩක් ද කියලාත් හිතෙනවා..

    හේතුව..

    ළමයිගේ කකුල් ලග එන හැම ඩිසයින් එකක් ම වගේ එක සමානවයි..
    අනිත් ළමයින්ගේ කකුල් ලගත් පෙන්නේ..

    මේක සහෝදරයා ඇත්තක් වෙන්න කොහෙත්ම බෑ නේ...මේක මේ පොඩි P.S පාරක් නේ...:yes::yes:
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මෙක ඇත්තද බොරුවක් ද කියලා හිතා ගන්න බෑ..
    ඒත්.. ඉතින්.. ෆොටෝ ෂොප් එකේ වැඩක් ද කියලාත් හිතෙනවා..

    හේතුව..

    ළමයිගේ කකුල් ලග එන හැම ඩිසයින් එකක් ම වගේ එක සමානවයි..
    අනිත් ළමයින්ගේ කකුල් ලගත් පෙන්නේ..
    :yes::yes::yes::yes: