New member

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කුඩු ගැහුව වගේ තමයි ඉතින් :alien:

    ඉස්සර ෆේස්බුක් එකට ඇබ්බහි වෙලා උන්නා. දැන් මේකට ඇබ්බැහි වෙලා. උබලා විස්වාස කරන්නෙ නැ. සමහර දවස් තියනවා එක විනඩියක්වත් ෆේස්බුක් නොගිය. අපේ ඔෆිස් එකේ උනුත් මේ වගේම තමයි. මේකේ උන් වලියක් දාගෙනවත්ද; අලුතෙන් ධර්ම දේශනාවක ලින්ක් එහෙම සෙයාර් වෙනවද කියලා ,කොයි වෙලෙත් guestකෙනෙක් හැටියට හරි ඇවිත් බලනවා,:P අත්තටම කිව්වොත් බැලෙනවා
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    120
    155
    43
    කුඩු ගැහුව වගේ තමයි ඉතින් :alien:

    ඉස්සර ෆේස්බුක් එකට ඇබ්බහි වෙලා උන්නා. දැන් මේකට ඇබ්බැහි වෙලා. උබලා විස්වාස කරන්නෙ නැ. සමහර දවස් තියනවා එක විනඩියක්වත් ෆේස්බුක් නොගිය. අපේ ඔෆිස් එකේ උනුත් මේ වගේම තමයි. මේකේ උන් වලියක් දාගෙනවත්ද; අලුතෙන් ධර්ම දේශනාවක ලින්ක් එහෙම සෙයාර් වෙනවද කියලා ,කොයි වෙලෙත් guestකෙනෙක් හැටියට හරි ඇවිත් බලනවා,:P අත්තටම කිව්වොත් බැලෙනවා

    මම බොහෝ කලකට පෙර ෆේස්බුක් නැරඹීම නැවැත්තුවා.
    එතැන් සිට එලකිරි නැරඹීම පුරුද්දක් බවට පත් වූ නමුත් මේ දක්වා සාමාජිකයෙකු වීමට අවශ්‍ය නොවීය